ක්ෂුද්‍රමුල්‍යකරණ පිළිබද සහතිකපත‍්‍ර පාඨමාලාව

admin

About This Course

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳව පුළුල් දැනුමක් ලබා දීම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම.

Learning Objectives

ක්ෂුද්‍රමූල්‍යකරණය සහ සමාජ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම
මූල්‍ය සාක්ෂරතාවය සහ ක්ෂුද්‍රමූල්‍ය ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම
ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍යකරණයේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීම.
ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල යහපාලනය සහ මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම.
ණය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීම.

Target Audience

  • ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල නිලධාරීන්
  • සණස සමිති නිළධාරින්
  • මුල්‍ය සේවා සමුපකාර නිළධාරින්
  • වතු සමුපකාර නිළධාරින්
  • ආයතනගත සමුපකාර සමිති නිළධාරින්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

ක්ෂුද්‍රමූල්‍යකරණය සහ සමාජ ප‍්‍රාග්ධනය

මූල්‍ය සාක්ෂරතාවය

ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රියාකාරකම්

ක්ෂුද්‍රමූල්‍ය සේවා වෙළඳපොළ

ක්ෂුද්‍රමූල්‍ය යහපාලන මුලධර්ම

ආයෝජන කළඹ කළමනාකරණය

අවදානම් කළමනාකරණය

ව්‍යාපෘති සැලසුම්කරණය

තොරතුරු තාක්ෂණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.