ක්ෂුද්‍රමුල්‍යකරණ පිළිබද සහතිකපත්‍ර පාඨමාලාව
About This Course
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය පිළිබඳව පුළුල් දැනුමක් ලබා දීම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම.
Learning Objectives
ක්ෂුද්‍රමූල්‍යකරණය සහ සමාජ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම
මූල්‍ය සාක්ෂරතාවය සහ ක්ෂුද්රමූල්ය ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍යකරණයේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීම.
ක්ෂුද්රමූල්ය ආයතනවල යහපාලනය සහ මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම.
ණය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම.
Target Audience
- ක්ෂුද්රමූල්ය ආයතනවල නිලධාරීන්
- සණස සමිති නිළධාරින්
- මුල්‍ය සේවා සමුපකාර නිළධාරින්
- වතු සමුපකාර නිළධාරින්
- ආයතනගත සමුපකාර සමිති නිළධාරින්