ක්ෂුද්‍රමූල්‍යකරණ පිළිබද ඩිප්ලෝමාව
About This Course
තිරසර පැවැත්මකින් යුතු ග‍්‍රාමීය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් මනා ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප පුහුණුලාභීන්ට ලබා දීම සහ ග‍්‍රාමීය මුල්‍ය අවශ්‍යතාවයන් අඩු පිරිවැයකට ලබාදීම සදහා ක‍්‍රමෝපායන් සමිබන්ධ න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධය ලබාදී මුල්‍ය වාර්තා විශ්ලේෂණය තුළින් ඵලදායී ආයතනික තීරණ ගැනීම හරහා ග‍්‍රාමිය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික මුලාශ‍්‍ර පිළිබඳව අවබෝධයක් ලබා දීම.
Learning Objectives
ග‍්‍රාමීය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් විසින් සිදු කළ යුතු ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණ ක‍්‍රියාකාරකම් හදුනා ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් කළමනාකරණය හා ගිණුම් පවත්වාගෙන යායුතු ආකාරය හදුනා ගැනීමට හැකි වීම.
තම වෘත්තිය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය තාක්ෂණය හා නීතිමය කරුණු පිළිබද අවබෝධ කර ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණයට අදාළව ණය හා තැන්පත් උපකරණ සංවර්ධනය කිරීමට හැකි වීම.
Target Audience
- ග‍්‍රාමීය බැංකු කළමනාකරුවන්
- සණස බැංකු කළමනාකරුවන්
- ක්ෂේත‍්‍ර නිළධාරින් / ණය කළමනාකරුවන්
- ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු නිළධාරින්