ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව

admin

About This Course

සමුපකාර ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය ගිණුම්කරණය, මූල්‍ය කළමනාකරණය සහ විගණනය පිළිබඳ පුළුල් හා ගැඹුරු දැනුමක් වෘත්තිකයන්ට ලබා දීම හා මූල්‍ය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම, ගිණුම්කරණ ප‍්‍රමිති සහ සමුපකාර නීතිය පිළිබඳ අවබෝධය තුළින් සමිතිවල මූල්‍ය කටයුතු නිවැරදිව වාර්තා කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ උපායමාර්ගික තීරණ ගැනීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමට හැකිවේ.

Learning Objectives

ව්‍යාපාර පරිසරය තුළ සමුපකාර සංවර්ධනයේ කාර්යභාරය සහ ගිණුම්කරණය සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතය පැහැදිලි කිරීමට හැකි වීම.
මූල්‍ය ගණිතය, සංඛ්‍යානය, මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම ඵලදායී ලෙස යෙදවීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රමිති සහ සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
මූල්‍ය කළමනාකරණය, අයවැයකරණය සහ උපායමාර්ගික සැලසුම්කරණය අධ්‍යයනය තුලින් ප‍්‍රශස්ථ තීරණ ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම.
විගණන මූලධර්ම සහ සමුපකාර නීතියේ මූලිකාංග පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර සමිතිවල ගණකාධිකාරීවරුන්
  • ගිණුම් සහායකවරුන් ඇතුලූව ගිණුම්කරණ කටයුතු හා සම්බන්ධිත සියලූම නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා භාවිිතය

ගණකාධිිකාරීන් සදහා තොරතරු තාක්ෂණය

මුල්‍යකරණ ගණිතය හා සංඛ්‍යානය

මුල්‍ය ගණකාධිකරණය

පිරිවැය හා කළමණාකරනය

ව්‍යාපෘති කළමණාකරනය

ගිණුමිකරණ ප‍්‍රමිත හා භාවිතය

සමුපකාර නිතිය හා පොදු නිතිය

සමුපකාර ප‍්‍රායෝගික ගිණුමිකරණය

විගණන මුලධර්ම

උපායමාර්ගික සැලසුම්කරණය හා අයවැයකරණය

මුල්‍ය කළමණාකරනය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.