ගණකාධිකරණ සහතිකපත්‍ර පාඨමාලාව
About This Course
විවිධ සේවා සමුපකාර සමිතිවල ගිණුම්කරණ කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ගිණුම්කරණය, ප්‍රායෝගික ගිණුම්කරණය සහ සමුපකාර නීතිය පිළිබඳ විශේෂිත දැනුම හා කුසලතා වෘත්තිකයන්ට ලබා දීමයි. සමුපකාර මූලධර්ම වලට අනුකූලව ගිණුම් වාර්තා සකස් කිරීමේ සහ මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. එමගින් සමිතිවල මූල්‍ය විනය හා විනිවිදභාවය තහවුරු කිරීමට හැකිවේ.
Learning Objectives
මූල්‍ය ගිණුම්කරණයේ මූලධර්ම සහ සමුපකාර අංශයේ ප්‍රායෝගික ගිණුම්කරණ ක්‍රමවේදයන් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකි වීම.
වි.සේ.ස සමිතිවල එදිනෙදා ගනුදෙනු නිවැරදිව වාර්තා කිරීමට, ලෙජර පවත්වාගෙන යාමට සහ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමට හැකි වීම.
සමුපකාර නීතියට අනුව ගිණුම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වන නෛතික අවශ්‍යතා සහ වගකීම් හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර ව්‍යාපාරයේ මූලික සංකල්ප සහ එහි කළමනාකරණයට ගිණුම්කරණයේ දායකත්වය අවබෝධ කර ගැනීමට හැකිවිම
Target Audience
- සමුපකාර සමිති වල ගණකාධිකාරී ඇතුළු ගිණුම් කේෂත්රයේ නියුතු නිළධාරීන්
- කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට හා සමුපකාර ක්ෂත්‍රයට පිවිසිමට අපේක්ෂා කරන අයෙකුට