ප‍්‍රායෝගික අලෙවිකරණ සැලැසුම් සකස් කිරීමේ පුහුණුව

admin

About This Course

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ සමුපකාර ව්‍යාපාරයන්ගේ සාමාජික අවශ්‍යතා සහ ව්‍යාපාරික ඉලක්ක මූලික කරගනිමින් ඵලදායී හා ප්‍රායෝගික අලෙවිකරණ සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම හා කුසලතා සහභාගිවන්නන්ට ලබා දීමයි. තවද, වර්තමාන වෙළඳපල තරඟකාරීත්වය හමුවේ සමුපකාර ව්‍යාපාරයන්ට තම භාණ්ඩ හා සේවාවන් නිවැරදිව ස්ථානගත කිරීම, සාමාජික තෘප්තිය ඉහළ නැංවීම සහ ලාභදායීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දේ. මෙම වැඩසටහන මඟින් සමුපකාර මූලධර්ම සහ සාමාජික සම්බන්ධතා අලෙවිකරණ උපායමාර්ග සමඟ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක්ද වර්ධනය කරයි.

Learning Objectives

අළෙවි සැලසුම් සකස් කිරීම පිළිබඳ න්‍යාත්මක හා තාක්ෂණික දැනුම යොදාගෙන සමුපකාර සමිතිවල අළෙවි සැලසුම් සකස් කරනු ලබයි.
සමුපකාර සමිතිවල සංවර්ධන සැලසුම් අනුව ඉලක්ක ළඟාකර ගැනීමට හැකිවන පරීදි ආංශික අළෙවි සැලසුම් අදාළ නිළධාරීන් විසින් සකස් කෙරේ.

Target Audience

  • සමුපකාර සමිතිවල ව්‍යාපාර සංවර්ධනල අලෙවිකරණ, ප‍්‍රවර්ධන කටයුතුභාර නිලධාරීන් සහ කළමනාකරුවන්.
  • පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර ව්‍යාපාර සඳහා උපදේශන සේවා සපයන නිලධාරීන්.
  • අලෙවිකරණ ක්ෂේත‍්‍රයට අදාළ වෙනත් නිලධාරීන්

Curriculum

අලෙවි සැලසුම්කරණය හැඳින්වීම

තත්ත්ව විශ්ලේෂණය (SWOT) සහ වෙළඳපල සමාලෝචනය

අලෙවිකරණ අරමුණු සැකසීම

ඉලක්කගත වෙළඳපල සහ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීම

අලෙවිකරණ මිශ‍්‍රණය සැලසුම් කිරීම

අයවැයකරණය සහ ක‍්‍රියාකාරී සැලසුම්කරණය

අධීක්ෂණය සහ ඇගයීම

ආංශික අලෙවිිකරණ සැලැස්ම සැකසිම හා ඉදිරිපත් කිරිම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.