පාසල් සමුපකාර සමිති පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

admin

About This Course

මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ පාසල් මට්ටමේ සිටම සමුපකාර ව්‍යාපාරය පිළිබඳව සිසුන් සහ ගුරුභවතුන් දැනුවත් කිරීම සහ අනාගත නායකයින් හා ව්‍යවසායකයින් ලෙස ඔවුන් ගොඩනැංවීමයි.
ලෝක සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය හා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම මෙන්ම, පාසල් සමුපකාර සමිති පිහිටුවා ගැනීමේ සහ පවත්වාගෙන යාමේ ක‍්‍රමවේදයන් පිළිබඳ ප‍්‍රායෝගික මඟ පෙන්වීමක් ලබා දීම.

Learning Objectives

පාසල් සමුපකාර සමිතියක වැදගත්කම, එහි ප‍්‍රතිලාභ සහ සිසුන්ට එයින් ලැබෙන අධ්‍යාපනික වටිනාකම පාසල් ප‍්‍රජාවට පැහැදිලි කරයි.
සමුපකාර දර්ශනය හා සමුපකාර ක‍්‍රමයේ කාලීන අවශ්‍යතාවය අවබෝධ කරගෙන ඒ සඳහා පාසල තුල සමුපකාර සමිති ප‍්‍රවර්ධනයක් කරනු ලබයි.
පාසල් මට්ටමින් සමුපකාර සමිතියක් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර ගනු ලබයි .

Target Audience

  • පාසල් විදුහල්පතිවරුන්/ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ගුරුමණ්ඩලය
  • පාසල් සිසුන් (06 ශ්‍රේණියෙන් ඉහළ)

Curriculum

සමුපකාර දර්ශනය හා ශ‍්‍රි ලංකාවට සමුපකාර ක‍්‍රමයක අවශ්‍යතාවය

පාසැල් සමුපකාර සමිති හා එහි ප‍්‍රතිලාභ

පාසල් සමුපකාර සමිතියක් නිර්මාණය කිරීමේ ක‍්‍රමවේදය

පාසල් සමුපකාර සමිති කළමනාකරණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.