බදුකරණය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව
About This Course
සමුපකාර සමිති සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ වෙනත් පාර්ශවකරුවන්ට බදුකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ කුශලතාව ලබාදීම
Learning Objectives
ශ්‍රී ලංකාවේ බදුකරණයේ ව්‍යුහය සහ අරමුණ අවබෝධ කරගැනීම.
නිදහස්කිරීම් නිර්ණායක හඳුනාගෙන ඒවා සමුපකාර මෙහෙයුම් සඳහා භාවිතයට හැකිවීම
වැට් බදු අදාළත්වය සහ අනුකූලතා අවශයතා තීරණය කරීමට හැකිවීම
SCL නිවැරදිව ගණනය කිරීම පිළිබද අවබෝධයක් ලැබීම
වක්‍ර බදු බැඳීම් හඳුනාගෙන ඒවාට අනුකූල වීම
බදු අනුකූලතා කාර්යයන් සඳහා ඍ්ඵී සංචලනය පිළිබද අවබෝධයක් ලැබීම
පරිපාලන ක්‍රියාවලීන් සහ නීතිමය අයිතිවාසිකම් පිළිබද අවබෝධයක් ලැබීම
බදු අනුකූලතාව සහ ඉතුරුම් ප්රශස්ත කිරීම සඳහා බදු සැලසුම් උපායමාර්ග හදුනාගැනීමය හැකිවීම
Target Audience
- සමුපකාර සංවර්ධන නිලධාරීන්
- සමුපකාර සමිති අධයක්ෂ මණ්ඩල සාමාජිකයින්
- බදුකරණය පිළිබද අධයයනය කිරිමට අවශ්‍ය වෙනත් පුද්ගලයින්