බදුකරණය පිළිබද සහතික පත‍්‍ර පාඨමාලාව

admin

About This Course

සමුපකාර සමිති සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ වෙනත් පාර්ශවකරුවන්ට බදුකරණය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම සහ කුශලතාව ලබාදීම

Learning Objectives

ශ‍්‍රී ලංකාවේ බදුකරණයේ ව්‍යුහය සහ අරමුණ අවබෝධ කරගැනීම.
නිදහස්කිරීම් නිර්ණායක හඳුනාගෙන ඒවා සමුපකාර මෙහෙයුම් සඳහා භාවිතයට හැකිවීම
වැට් බදු අදාළත්වය සහ අනුකූලතා අවශයතා තීරණය කරීමට හැකිවීම
SCL නිවැරදිව ගණනය කිරීම පිළිබද අවබෝධයක් ලැබීම
වක‍්‍ර බදු බැඳීම් හඳුනාගෙන ඒවාට අනුකූල වීම
බදු අනුකූලතා කාර්යයන් සඳහා ඍ්ඵී සංචලනය පිළිබද අවබෝධයක් ලැබීම
පරිපාලන ක‍්‍රියාවලීන් සහ නීතිමය අයිතිවාසිකම් පිළිබද අවබෝධයක් ලැබීම
බදු අනුකූලතාව සහ ඉතුරුම් ප‍්‍රශස්ත කිරීම සඳහා බදු සැලසුම් උපායමාර්ග හදුනාගැනීමය හැකිවීම

Target Audience

  • සමුපකාර සංවර්ධන නිලධාරීන්
  • සමුපකාර සමිති අධයක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • බදුකරණය පිළිබද අධයයනය කිරිමට අවශ්‍ය වෙනත් පුද්ගලයින්

Curriculum

ශ‍්‍රී ලංකාවේ බදුකරණය පිළිබද හැදින්වීම

සමුපකාර සමිති සදහා අදායම ිබදු නිදහස් කිරීම්

වැට් බදු සහ සමුපකාර සමිති

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)

අනෙකුත් බදුවර්ග

RAMIS පද්ධතිය

සමුපකාර බදු සැලසුමිකරණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.