මුදුන් මට්ටමේ සංගම් සදහා අධ්‍යක්ෂ මණ්ඩල පුහුණු වැඩමුළුව

admin

About This Course

මෙම වැඩමුළුව සමුපකාර සමිති සහ සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සමුපකාර යහපාලනය (Cooperative Governance) සහ නායකත්ව හැකියාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සැලසුම් කර ඇත. වැඩමුළුව මඟින් ශ්‍රී ලංකාවේ සමුපකාර නීතිය, අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව සහ වගකීම් පිළිබඳ මූලික සහ ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන අතර, ඵලදායී මූල්‍ය අධීක්ෂණය, නිවැරදි තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සහ කණ්ඩායම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ද සංවර්ධනය කරයි. මෙම පාඨමාලාව තුළින් සහභාගිවන්නන්ට වගකීමෙන් යුතු, පාරදෘශ්‍ය සහ කාර්යක්ෂම සමුපකාර පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ නායකත්ව හැකියාවන් ලබා ගැනීමට හැකි වේ.
Show More

Learning Objectives

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය,සමුපකාර අනන්‍යතාවය සහ වර්තමාන සමුපකාර නීතිමය රාමුව පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කරනු ලබයි.
සමුපකාර සංවිධානයක යහපාලනය පවත්වා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ භූමිකාව, බලතල සහ වගකීම් නිවැරදිව හඳුනාගැනීමට හැකි වීම.
සමුපකාර සමිතියේ/සංගමයේ මූල්‍ය කටයුතු ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමට සහ මූල්‍ය විනය තහවුරු කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් යෙදවීමට හැකිය.
අධ්‍යක්ෂ මණ්ඩලය/කාරක සභා රැස්වීම්වලදී තොරතුරු මත පදනම් වූ ඵලදායී තීරණ ගෙන, ඒවා නිවැරදිව වාර්තා කිරීමට හැකිය.
නායකත්ව සහ සන්නිවේදන කුසලතා දියුණු කරගෙන කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.

Target Audience

  • සමුපකාර සමිති/ සංගම් හා සංවිධානවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්

Curriculum

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය

සමුපකාර අනන්‍යතාවය සහ එහි ප‍්‍රායෝගික භාවිතය

අධ්‍යක්ෂ මණ්ඩලවලට බලපාන නිතිය හා භාවිතාව

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ භූමිකාව

සමුපකාර සමිිතියක යහපාලන ක‍්‍රියාවලිය

ආයෝජන කළඔ කළමනාකරණය

මුල්‍ය ප‍්‍රකාශන විිශ්ලේෂණය

මාණ්ඩලිකපත‍්‍ර අධ්‍යයන හා ඵලදායී තීරණ ගැනීම

නායකත්වල සන්නිවේදන හා කණ්ඩායම් කළමනාකරණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.