ලේකම් පරිචය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

admin

About This Course

සමුපකාර සමිතියේ ලේකම්වරයකුට තම නිත්‍ය රාජකාරී කටයුතු පිළිබඳ මනාලෙස න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධයක් ලබාදීම සහ සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්යමණ්ඩලය අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ ශිල්පක‍්‍රම සම්බන්ධයෙන් දැනුමෙන් සන්නද්ධ කිරීම.

Learning Objectives

සමුපකාර සමිතිවල ලේකම්වරයකු ලෙස ඉටුකළ යුතු ලේඛනගත ක‍්‍රියාකාරකම් මනාලෙස ඉටුකිරීම.
සමිතියේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ වැදගත්ම කාර්යය වන තීරණ ගැනීමේ කාර්යයට අදාළ ඵලදායී වාර්තාකරණය මැනවින් සිදුකිරීම.
සමුපකාර සමිතිය හා ප‍්‍රජාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් සමිතියේ තිරසාරභාවය ආරක්ෂා කරගැනීම.
සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්යමණ්ඩලය අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම.

Target Audience

  • සමුපකාර සමිතිවල ලේකම් තනතුරේ නිළධාරීන්
  • සමුපකාර සමිතිවල ලේකම් තනතුරෙහි රාජකාරී කටයුතු ආවරණය කරන හා වැඩබැලීමේ පදනම මත පත්කර ඇති නිළධාරීන්
  • ඉදිරියේදී සමුපකාර සමිතිවල ලේකම් තනතුරට පත්කිරීමට අපේක්ෂිත නිළධාරීන්/සමුපකාර සමිතිවල සේවය කරන මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිළධාරීන්
  • සමුපකාර සමිතිවල සේවය කරන මානව සම්පත්/ පිරිස් කළමනාකරුවන්
  • මේ පිළිබඳ උනන්දුවක් දක්වන බාහිර පාර්ශවයන්

Curriculum

3 Lessons

සමුපකාර පාලන ක‍්‍රම හා ප‍්‍රායෝගික භාවිතය

කළමනාකරණ මූලිකාංග හා භාවිතය

ලේකම්වරුන් සඳහා තොරතුරු තාක්ෂණය

සන්නිවෙිදනය හා මහජන සම්බන්ධතා කළමනාකරණය

කාර්යාල කළමනාකරණයේ මූලිකාංග

මානව සම්පත් කළමනාකරණයේ මූලිකාංග හා ප‍්‍රායෝගික භාවිතය

ලේකම්වරුන් සඳහා සාමාන්‍ය නීතිය

සමුපකාර නීතිය හා එහි ප‍්‍රායෝගික භාවිතය

ලේකම් භූමිිකාව

උපායමාර්ගික හා සංවර්ධන සැලසුම්කරණ මුලිකංග

ගිණුම්කරණය මූලිකාංග හා මූල්‍ය වාර්තා විශ්ලේෂණය

සමුපකාර යහපාලනය

වෛකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
15
$0.00
Level
Intermediate
Lectures
3 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.