සමුපකාර සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

admin

About This Course

සණස සමිති හා කුඩා පරිමාණ සමුපකාර සමිති නිර්මාණයල සංවර්ධන හා අධික්ෂණය සඳහා සමුපකාර සංවර්ධන නිළධාරින්ට අවශ්‍ය සමුපකාර දර්ශනය හා ව්‍යවහාරය සමුපකාර ක‍්‍රමය හා භාවිතයලකළමනාකරණය, නීතිය, ගිණුම්කරණය, විගණනය හා තොරතුරු තාක්ෂණ භාවිතය පිළිබඳ දැනුමල කුසලතා හා ආකල්පවලින් සන්නද්ධ කිරීම.

Learning Objectives

සමුපකාර ව්‍යවසායන් සහ මෙහෙයුම් විශ්ලේෂණ හැකියාව: ශ‍්‍රී ලංකාව තුළ සමුපකාර ව්‍යවසායක මූලික සංකල්ප, මූලධර්ම සහ ක‍්‍රියාකාරීත්වයන් හඳුනාගෙන, ඒවායේ ව්‍යුහය සහ ක‍්‍රියාකාරකම් නිවැරදිව විශ්ලේෂණය කිරීමේ හැකියාව.
සමුපකාර සංවර්ධන නිලධාරී භූමිකාවේ කටයුතු කිරීමේ නිපුනතාව: සමුපකාර සංවර්ධන නිලධාරියෙකු (CDO) වශයෙන් පැවරී ඇති වගකීම්, නීතිමය බැඳීම් සහ අදාළ රාජකාරීන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන, වෘත්තීයමය මට්ටමින් එම භූමිකාව සාර්ථකව ඉටු කිරීම.
මූලික ගිණුම්කරණ පද්ධති ස්ථාපිත කිරීම පිළිබඳ උපදේශන හැකියාව: කුඩා පරිමාණයේ සමුපකාර සමිතිවල විනිවිදභාවයෙන් හා ගුණාත්මකභාවයෙන් යුත් මූලික ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ නඩත්තු කිරීමට අවශ්‍ය ප‍්‍රායෝගික කුසලතා යොදා ගැනීම.
විගණන මූලධර්ම සහ වාර්තාකරණය: සමුපකාර සමිතිවල අභ්‍යන්තර හා බාහිර විගණන කටයුතු සඳහා අවශ්‍ය වන මූලික විගණන මූලධර්ම පිළිබඳ අවබෝධය ලබාගෙන, විගණන ක‍්‍රියාවලියටසිදුකිරීමට සහ විගණන වාර්තා නිවැරදිව සකස් කිරීමට හැකියාව ලැබීම.
සමුපකාර නීති සහ රෙගුලාසි අනුකූලතාව: ශ‍්‍රී ලංකාවේ සමුපකාර නීතිය හා රාජ්‍ය සේවයට අදාළ ආයතන සංග‍්‍රහය සහ මුදල් රෙගුලාසි ඇතුළු අත්‍යවශ්‍ය නෛතික රාමුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගෙන, සමිති කටයුතු නීතිමය මාර්ගෝපදේශ අනුව නියාමනය කිරීමේ හැකියාව.
විකල්ප ප‍්‍රවේශයක් ලෙස සමුපකාර ව්‍යවසායකත්වය ප‍්‍රචලිත කිරීම: විකල්ප ආර්ථික හා සමාජ සංවර්ධන ප‍්‍රවේශයක් ලෙස සමුපකාර ව්‍යවසාය සමාජගත කිරීමේ වැඩසටහන් සැලසුම් කිරීමට සහ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂිත දැනුම, මූලික කුසලතා සහ ආකල්ප වර්ධනය.

Target Audience

  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට අලූතින් බදවාගත් සමුපකාර සංවර්ධන නිළධාරින් (III ශ්‍රේණිය) සඳහා ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවේ සේවා අවශ්‍යතාවයක් ලෙස හැදෑරිය යුතු සමුපකාර සංවර්ධන සහතිකපත‍්‍ර පාඨමාලාව වෙනුවට මෙම පාඨමාලාව හදුන්වා දී ඇත.

Curriculum

1 Lesson

සමුපකාර ක‍්‍රමය හා භාවිතය

ප‍්‍රජාපාදක සංවර්ධනය හා සමුපකාරය

සමුපකාර හා නෛතික අධ්‍යයනය

ක්ෂුද්‍රමූල්‍ය කළමනාකරණය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කළමනාකරණය

මානව සම්පත් හා මෘදු කුසලතා සංවර්ධනය

මුල්‍ය හා ප‍්‍රායෝගික ගිණුම්කරණය

විගණනය

තොරතුරු තාක්ෂණයේ හා කෘත‍්‍රිම බුද්ධියේ මූලිකාංග

භාෂා ප‍්‍රවීණතාවය (සිංහල/දෙමළ/ ඉංග‍්‍රීසි)

වෛකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
16
$0.00
Level
Intermediate
Lectures
1 lecture
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.