සමුපකාර සංවර්ධනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව

admin

About This Course

සමුපකාර සංවර්ධන නිලධාරීන්ට සමුපකාර ව්‍යාපාරය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නවීන දාර්ශනික හා ව්‍යවහාරික ප‍්‍රවණතා, උසස් ගිණුම්කරණ හා විගණන ක‍්‍රමවේද, මූල්‍ය කළමනාකරණය, ඩිජිටල් විපරිවර්තනය සහ උපාය මාර්ගික කළමනාකරණය වැනි නිපුණතා ලබා දී, සමාජ ව්‍යවසාය ප‍්‍රවේශයන් ඔස්සේ ප‍්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් ඵලදායීව ක‍්‍රියාවට නැංවීමට හැකිවන පරිදි කුසලතාවලින් සන්නද්ධ කිරීමයි.

Learning Objectives

සමුපකාර ව්‍යාපාරය කළමනාකරණය කිරීම සඳහා නූතන දාර්ශනික හා ව්‍යවහාරික ප‍්‍රවණතා හඳුනාගෙන, ඒවා ඵලදායීව ක‍්‍රියාත්මක කිරීම.
සමුපකාර යාන්ත‍්‍රණය ඔස්සේ ප‍්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සැලසුම් කිරීම හා ක‍්‍රියාවට නැංවීම.
විවිධ සේවා හා මහා පරිමාණ සමුපකාර සමිතිවල අවසාන මුල්‍ය ප‍්‍රකාශන හා ගිණුම්කරණ වාර්තා සකස් කිරීමේ, විශ්ලේෂණය කිරීමේ සහ ප‍්‍රායෝගිකව ගිණුම් කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව.
ආයතනික විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තහවුරු කිරීමට උසස් විගණන හා කළමනාකරණ විගණන ක‍්‍රමවේද යෙදවීම.
ආයතනයේ මූල්‍ය ප‍්‍රවාහයන් මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රියාකාරකම් ද ඵලදායී ලෙස කළමනාකරණය කිරීම.
පිරිවැය හා කළමනාකරණ ගණකාධිකරණ දත්ත භාවිතයෙන් උපායමාර්ගික තීරණ ගැනීම.
තිරසාර සැපයුම් දාම කළමනාකරණය සහ නිෂ්පාදන කළමනාකරණ මූලධර්ම භාවිතයෙන් මෙහෙයුම් වැඩි දියුණු කිරීම.
සමුපකාර ක්ෂේත‍්‍රයේ පර්යේෂණ සිදුකිරීම සහ ඒ මත පදනම්ව සමුපකාර ප‍්‍රතිපත්ති විශ්ලේෂණය කිරීම.
තොරතුරු තාක්ෂණය යොදාගනිමින් සමුපකාර ව්‍යාපාරය ඩිජිටල් විපරිවර්තනයට ලක් කිරීම.
සමුපකාර නිෂ්පාදන හා සේවා සඳහා ඵලදායී අලෙවිකරණ සැලසුම් සකස් කිරීම හා සන්නාමකරණය සිදු කිරීම.
මානව සම්පත් කළමනාකරණය සහ උපායමාර්ගික කළමනාකරණය තුළින් සමුපකාර සමිතිවල දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීම.

Target Audience

  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පැරණි විෂය නිර්දේශ යටතේ සමුපකාර සංවර්ධන සහතිකපත‍්‍ර පාඨමාලාව නව විෂය නිර්දේශය යටතේ සමුපකාර සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව සම්පුර්ණ කල නිමකල සමුපකාර සංවර්ධන නිලධාරීන් සඳහා ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයක් ලෙස හැදෑරිය යුතු ඩිප්ලෝමා පාඨමාලාවකි.

Curriculum

2 Lessons

සමුපකාර අර්ථ ක‍්‍රමය හා නව ප‍්‍රවණතා

සමකාලින කළමනාකරණ න්‍යායික මුලධර්ම

සමුපකාර නීතිය හා අදාල නීති මුලාශ‍්‍ර

උපායමාර්ගික අළෙවි කළමනාකරණය

උපායමාර්ගික මානව සම්පත් කළමනාකරණය

උසස් විගණනය

සමුපකාර සමිති නිර්මාණය සංවර්ධනය හා නියාමනය

උපායමාර්ගික මූල්‍ය කළමනාකරණය

උසස් ගණකාධිකරණය හා ප‍්‍රායෝගික ගිණුම්කරණය

පිරිවැය හා කළමනාකරණ ගණකාධිකරණය

සමුපකාරය සදහා තොරතුරු තාක්ෂණය

සමුපකාර අධ්‍යයන පර්යේෂණ ක‍්‍රමවේදය

ස්වාධීන විගණන වාර්තාව

වෛකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
17
$0.00
Level
Intermediate
Lectures
2 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.