සමුපකාර සංවර්ධනය සඳහා පර්යේෂණ ක‍්‍රමවේදය පිළිබඳ සහතිකපත‍්‍ර පාඨමාලාව

admin

About This Course

සමුපකාර අංශයේ පර්යේෂණ සිදු කිරීම සඳහා පර්යේෂණ සැලසුම් සකස් කිරීමට, විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුව දත්ත රැස් කිරීමට, සුදුසු මෙවලම් භාවිතා කරමින් එම දත්ත නිවැරදිව විශ්ලේෂණය කිරීමට සහ සමුපකාර ක්ෂේත‍්‍රයේ ගැටලූ හා ප‍්‍රවණතා පිළිබඳව ශාස්ත‍්‍රීය පදනමක් මත සොයා බැලීමට අවශ්‍ය දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම.

Learning Objectives

පර්යේෂණ ගැටලූවක් නිවැරදිව හඳුනාගෙන, සුදුසු පර්යේෂණ සැලසුමක් සකස් කිරීමට හැකි වනු ඇත.
සමුපකාර අධ්‍යයනයන්ට අදාළව ගුණාත්මක (Qualitative) ප‍්‍රමාණාත්මක (Quantitative) දත්ත රැස් කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වනු ඇත.
සුදුසු මෙවලම් (Tools) භාවිතා කරමින් රැස් කළ දත්ත නිවැරදිව විශ්ලේෂණය කිරීමට හැකි වනු ඇත.
ප‍්‍රමිතිගත ශාස්ත‍්‍රීය ලේඛන ශෛලියකට (Academic Writing Style) අනුව පර්යේෂණ වාර්තා සකස් කර ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත
පර්යේෂණ ක‍්‍රියාවලියේදී නවීන තාක්ෂණය හා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කරන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.

Target Audience

  • සමුපකාර සංවර්ධන නිළධාරී I ශ්‍රේණිය නිළධාරීන්
  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්
  • සමුපකාර සමිතිවල සේවයේ නියුතු මෙම විෂය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම නිළධාරියකු

Curriculum

පර්යේෂණ ක‍්‍රමවේදය හැදින්වීම

සමුපකාර සංවර්ධනය සදහා පර්යේෂණ ක‍්‍රමවේදය

පර්යේෂණ සැලසුම්කරණය

දත්ත රැස්කිරිම හා විිශ්ලේෂණය

වාර්තාකරණය හා ඉදිරිපත් කිරිම

පර්යේෂණ සදහා ශාස්ත‍්‍රිය ලේඛනය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.