සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන

admin

About This Course

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සමුපකාර අංශය සක්‍රීයව දායක කරගැනීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ උපායමාර්ගික දැනුම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමයි. වැඩසටහන මඟින් සමුපකාර ව්‍යාපාර ක්‍රමය, එහි නීතිමය රාමුව සහ ජාතික ආර්ථිකයට එහි දායකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර, ක්ෂේත්‍රයේ අභියෝග හා අවස්ථා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශ්ලේෂණාත්මක හැකියාවන්ද සංවර්ධනය කරයි. එමඟින් සමුපකාර අංශයේ ඉදිරි ගමන සඳහා ඵලදායී උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට කොමසාරිස්වරුන් සූදානම් කරමින්, වඩාත් කාර්යක්ෂම සහ තිරසාර සමුපකාර පද්ධතියක් ගොඩනැගීමට මෙම වැඩසටහන දායක වේ.
Show More

Learning Objectives

සමුපකාර ව්‍යාපාරයේ මූලික සංකල්ප සහ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා සමුපකාරවල උපායමාර්ගික දායකත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක්ින් කටයුතු කරයි.
සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයෙකුගේ ප‍්‍රධාන නියාමන හා සංවර්ධන භූමිකාව මැනවින් ඉටු කරයි.
සමුපකාර අංශයේ පවතින නීතිමය රාමුව, ප‍්‍රවර්තන අභියෝග සහ ඉදිරියේ ඇති ආර්ථික අවස්ථා විශ්ලේෂණය කිරීමට හැකිය.
සමුපකාර ව්‍යාපාරයේ තිරසාර වර්ධනය සඳහා ඵලදායී උපායමාර්ගික ප‍්‍රවේශයක් (Strategic Planning) හදුනාගෙන ක‍්‍රියාත්මක කල හැකිය.

Target Audience

  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්

Curriculum

සමුපකාරය දර්ශනය සහ සමුපකාර ක‍්‍රමය හැඳින්වීම

සමුපකාරය සමිතියක ලක්ෂණ හා සමුපකාරය වෙනත් ව්‍යාපාරයකින් වෙන්කර හදුනා ගන්නා ආකාරය

ශ‍්‍රී ලංකාවේ සමුපකාර සමිති ව්‍යුහය

සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාගේ බලතල පැවරීම

රාජ්‍ය දේපළ සහ සම්පත් යොදවන සමුපකාර සමිතිවල නියාමනය හා අධීක්ෂණය

සමුපකාර සමිති තීරකකරණය හා තීරක විභාග පැවැත්ව්ම

සමුපකාර ව්‍යාපාරයේ මුල්‍ය ස්ථාවරත්වය, පාලනය සඳහා උපාය මාර්ගීක ප‍්‍රවේශය

සමුපකාර ව්‍යාපාර සඳහා ඇති අවස්ථාල අභියෝග හා ජාතික සංවර්ධනය සදහා සමුපකාරවල දායකත්වය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.