සමුපකාර සංවර්ධන නිලධාරි (පළමු ශ්‍රේණිය) පුහුණු වැඩසටහන

admin

About This Course

මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ (පළමු ශ්‍රේණිය) කළමනාකරණ සහ අධීක්ෂණ කුසලතා ධාරිතාව වර්ධනය කිරීමයි. වැඩසටහන මඟින් සමුපකාර සමිතිවල ව්‍යාපෘති කළමනාකරණය, ශක්‍යතා අධ්‍යයන විශ්ලේෂණය සහ විගණන වාර්තා සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික නිපුණතා ශක්තිමත් කිරීමට අවධානය යොමු කරයි. එසේම, නීතිමය වශයෙන් අත්‍යවශ්‍ය වන විභාග, පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලීන් සහ දණ්ඩන නියෝග ලබාදීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම තුළින් සමුපකාර නියාමන ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමට මෙම වැඩසටහන දායක වේ. මෙමඟින් නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් සහ ප්‍රායෝගික තීරණ ගැනීමේ නිපුණතා තවදුරටත් සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

Learning Objectives

සමුපකාර සමිතියක් සඳහා නව ව්‍යාප්තියක් ආරම්භ කිරීමේදී සංකල්ප පත‍්‍රිකාවක් / ව්‍යාපෘති යෝජනාවක් /වාර්තාවක් නිවැරදීව සකස් කල හැකිය.
ව්‍යාපෘති යෝජනාවක ශඛ්‍යතාවය සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදුකර නිර්දේශ ඉදිරිපත් කල හැකිය.
සමුපකාර සමිතියක පරීක්ෂණ විභාග හා විමර්ශන නෛතික විධිවිධාන අනුව පැවැත්විය හැකිය.
කාර්යාල කළමනාකරණ විධිවිධාන අනුව කටයුතු කරනු ලබයි.

Target Audience

  • සමුපකාර සංවර්ධන නිලධාරීන් (පළමු ශ්‍රේණිය)

Curriculum

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා සංකල්ප පත‍්‍රිකා/ව්‍යාපෘති යෝජනා/වාර්තා ලිවීම

ශඛ්‍යතා අධ්‍යයනය හා විශ්ලේෂණය

ව්‍යාපෘති වාර්තා සමාලෝචනය සහ නිර්දේශ සැපයීම

සමුපකාර සමිතියක විභාගය,පරික්ෂණය හා විමර්ශනය

දණ්ඩන නියෝග සහ අවසන් කාර්ය පටිපාටිය

කළමනාකරණ ලිපි ලීවීම

කාර්යාල කළමනාකරණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.