සමුපකාර සමිතිවල සේවක විනය කළමනාකරණය වැඩමුළුව
About This Course
Learning Objectives
සමුපකාර සංවිධානවල සේවක විනය පිළිබඳ මූලධර්ම සහ නීතිමය රාමුව අනුව කටයුතු කිරීම.
සමුපකාර සහ කම්කරු රෙගුලාසිවලට අනුකූලව සාධාරණ හා ඵලදායී විනය ක්රියා පටිපාටි යෙදවීම.
ධනාත්මක සේවක සබඳතා පවත්වා ගැනීම සඳහා විනය ගැටළු වෘත්තීයමය වශයෙන් හැසිරීම.
Target Audience
- සමුපකාර ව්‍යවසයන්හි අධ්‍යක්ෂ මණ්ඩල/කාරක සභා සාමාජිකයින්
- සමුපකාර ව්‍යවසයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්