සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල, කාරකසභා මූලික දැනුවත් කිරීමේ පුහුණුව

admin

About This Course

මෙම වැඩසටහන සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු විධිමත්ව, වගකීමෙන් යුතු සහ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික දැනුම සහ ප්‍රායෝගික අවබෝධය සහභාගිවන්නන්ට ලබා දීම අරමුණු කරයි. එමඟින් අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව, වගකීම්, තීරණ ගැනීමේ ක්‍රියාවලිය, පාලන ක්‍රමවේද සහ සමුපකාර නීති හා රෙගුලාසි පිළිබඳ අවබෝධය වර්ධනය කරමින් සමුපකාර පාලනය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කරයි.

Learning Objectives

සමුපකාර දර්ශනය හා සමුපකාර ක‍්‍රමය හදුනාගෙන කටයුතු කරයි.
අධ්‍යක්ෂ මණ්ඩලය/ කාරකසභා සාමාජීකයින් හා සමුපකාර සමිති පාලනයට අදාළ වන නෛතික විධිවිධාන පිළිබඳව අවබෝධයකින් කටයුතු කරයි.
අධ්‍යක්ෂවරයෙකු ලෙස අත්‍යවශ්‍ය නෛතික වගකීම් මූලිකව හදුනාගෙන සමිතියේ කටයුතු නිවැරදිව සහ විධිමත්ව ඉටු කරයි.

Target Audience

  • විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • අනෙකුත් සමුපකාර සමිති කාරකසභික සාමාජිකයින්

Curriculum

සමුපකාර දර්ශනය හා ඉතිහාසය

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ක‍්‍රමය හා එහි ව්‍යුහය

කාරකසභා/ අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය හා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ නෛතික විධිවිධාන

කාරක සභා / අධ්‍යක්ෂ මණ්ඩලය සදහා පත්වූ අයකු විසින් ඉටුකළ යුතු මුලික කටයුතු හා වගකීම්

සමුපකාර සමිති පාලනයට අදාළ වන නෛතික විධිවිධාන

සමුපකාර සමිතියක සිදුවන මුලික කාර්යන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.