සාමාන්‍ය නීතිය හා සමුපකාර නීතිය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව

admin

About This Course

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක පොදු නීතිය මෙන්ම සමුපකාර නීති හා රෙගුලාසි පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම සහ සමුපකාර සමිති නිසි ලෙස සංවිධානය කිරීමට හා කළමනාකරණය කිරීමට අවශ්‍ය නීතිමය දැනුම හා කුසලතා වෘත්තිකයන්ට ලබාදීම.

Learning Objectives

සමුපකාර සමිතියක කටයුතු සඳහා බලපාන ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය නීති මූලාශ‍්‍රයන් පැහැදිලිව හඳුනාගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම
සමුපකාර සමිතියක කටයුතු සඳහා බලපාන සමුපකාර නීති මූලාශ‍්‍රයන් පැහැදිලිව හඳුනාගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම

Target Audience

  • සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්/ කාරක සභිකයින්
  • සමුපකාර සමිතිවල නීති නිලධාරින්
  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්

Curriculum

1 Lesson

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය සහ පරිපාලන නීතිය

දත්ත ආරක්ෂණය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ නීතිය

ගිවිසුම් නීතිය සහ එහි ප‍්‍රායෝගික භාවිතය

භාණ්ඩ විකිණීමේ නීතිය සහ පාරිභෝගික ආරක්ෂණ නීතිය

රක්ෂණ නීතිය, කල්බදු හා කුලීසින්නක්කර නීතිය

කම්කරු නීතිය හා සමුපකාර සේවක කොමිෂන් සභා නීතිය

සමුපකාර සමිති ලියාපදිංචිය හ සමුපකාර සමිති ඈවරකරණය

විගණනය සඳහා නීතිය

සමුපකාර සමිතිවල ආරවුල් බේරුම්කරණය

විභාගය, පරීක්ෂණය සහ විමර්ශනය

බැංකු හා මූල්‍යකරණ නීතිය

ග‍්‍රාමීය බැංකුකරණය හා ණය ආරවුල්

වෛකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
14
$0.00
Level
Intermediate
Lectures
1 lecture
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.