අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

admin

About This Course

අලෙවි කළමනාකරණය ප‍්‍රධාන කරගත් හා ඊට අදාල අනෙකුත් උපකාරක විෂයයන් පිළිබද දැනුම හා අවබෝධය වර්ධනය කිරීම තුළින් වෘත්තීය අලෙවිකරුවෙකු සතුවිය යුතු වෘත්තීය කුසලතාවය හා නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම ද අලෙවිකරණය හා කළමනාකරණ විෂය ක්ෂේත‍්‍රයේ ඉදිරි අධයාපන කටයුතු කරගැනීම සදහා ශක්තිමත් පදනමක් සැපයීම. නවීන අලෙවිකරණ උපායමාර්ග හදුනා ගැනීම සහ එම අලෙවිකරණ උපායමාර්ග ප‍්‍රයෝගිකව භාවිතයට ගැනීම. තරගකාරී ව්‍යාපාරික පරිසරය තුල සාමාජික ප‍්‍රවර්ධනය කරගනිමින් සමුපකාර අලෙවිකරණය සිදු කිරීම. කා©මණ්ඩල නිලධාරීන්ගේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම හා උසස්වීම් සදහා සුදුසුකමක් සැපයීම.

Learning Objectives

සමුපකාර සමිති ඵලදායිතාවය නගා සිටුවිය හැකි ලෙස අලෙවිකරණ තීරණ ගැනීමට හැකිවීම.
සමුපකාර සමිති අලෙවිකරණ කටයුතු ප‍්‍රවර්ධනය කල හැකිලෙස නව වෙළදපොළවල් හදුනාගෙන ව්‍යාපාරික අවස්ථා වල අලෙවිකරණ කටයුතු දියත් කිරීම.
අලෙවිකරණ වෘත්තියභාවය වර්ධනය කරගතහැකි වීම.
ශක්තිමත් සන්නාම සහ නිෂ්පාදන කළඹ කළමනාකරණය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කරගනිමට හැකිවීම.
ඩිජිටල් අලෙවිකරණ කුසලතා සංවර්ධනය කරගැනීමට හැකිවීම.

Target Audience

  • සමුපකාර සංවර්ධන නිලධාරීන්
  • අ.පො.ස (සා/පෙළ) හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත් හා සමුපකාර ක්ෂේත‍්‍රයේ වසර 5ක පළපුරුද්දක් සහිත නිලධාරීන්
  • අ.පො.ස (උසස් පෙළ) හෝ සමුපකාර උසස් පෙළ සමත් නිලධාරීන්

Curriculum

3 Lessons

සමුපකාර දර්ශනය හා භාවිතය

අලෙවිකරණය සදහා පර්යේෂණ ක‍්‍රමවේද

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය හා නෛතික පරිසරය

කළමනාකරණය මූලධර්ම හා ව්‍යවහාරය

තොරතුරු තාක්ෂණය හා මෘදුකුසලතා සංවර්ධනය

අලෙවි කළමනාකරණ සංකල්ප හා මූලිකාංග

අලෙවිකරණ සන්නිවේදනය හා ප‍්‍රවර්ධන උපක‍්‍රම

පාරිභෝගික චර්යා විශ්ලේශණය

විකුණුම් හා බෙදාහැරීම් කළමනාකරණය

ඩිිජීටල් අළෙවිකරණ මුලිකංග හා නවප‍්‍රවනතා

අලෙවිකරණය සදහා මූල්‍ය

අලෙවිකරණ සැලසුම්කරණය

සේවා හා සන්නාම කළමනාකරණය

වෛයිකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
11
$0.00
Level
Intermediate
Lectures
3 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.