School of Audit and Management Courses

We found 17 courses available for you
See
Free

සන්නාම කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර සන්නාම ගොඩනගාගැනීම සහ ප‍්‍රවර්ධනය
සමුපකාර ව්‍යවසාය තුල සමිතියේ සන්නාම නාම ස්ථාපිත කිරිම
ශක්තිමත් සහ ප‍්‍රචලිත සමුපකාර සන්නම්නාමය තුලින් සමිති වල සාමාජික ව්‍යවසාය ප‍්‍රචලිත කිරීම සහ තිරසාරභාවය ඇති කිරීම
Free

අලෙවි කළමනාකරණ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර සමාජිකත්වය ප‍්‍රමුඛ අලෙවිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලැබිම.
තරගකාරී ව්‍යවසාය පරිසරය තුල අලෙවිකරණ කටයුතු සැලසුම් කරගනු ලබන ආකාරය සමබන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවීම
අලෙවිකරුවෙකු ලෙස වෘත්තීයභාවය ට අදාල කුසලතා සහ පෞර්ෂත්වය, සංවර්ධනය කිරීම.
කාලින අලෙවිකරණ උපායමාර්ග, ක‍්‍රමවේද හදුනා ගැනීම සහ ඒවායේ ප‍්‍රයෝගික භාවිතය මගින් සමිති ව්‍යාපාරික අංශ තිරසරභාවයට පත් කිරීමේ ක‍්‍රමවේද හදුනා ගැනීමට හැකිවේ.
Free

ව්‍යාපෘති සැලසුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
ව්‍යාපෘති චක‍්‍රය සහ එහි පියවරයන් නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීම.
ව්‍යාපෘතියක අලෙවි , නිෂ්පාදන , මූල්‍ය සහ පාරිසරික ශක්‍යතාවය ගණනය කිරීමට හැකි වීම.
ව්‍යාපෘති ඇගයීම් ක‍්‍රමවේද යොදා ගනිමින් ව්‍යාපෘතියක් තෝරා ගැනීමට හා ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම.
ව්‍යාපෘතියේ නිමවුම් සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම.
Free

සමුපකාර සමිති අභ්‍යන්තර විගණනය පිලිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
අභ්‍යන්තර විගණනයේ මූලික සංකල්ප සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කිරීම.
අභ්‍යන්තර පාලන පද්ධති නිසි පරිදි ඇගයීමට හා අධීක්ෂණයට අවශ්‍ය නිපුණතා ලබා ගැනීම.
සමුපකාර සමිතියක් තුළ සිදුවිය හැකි වංචා, වැරදි සහ අවදානම් හඳුනා ගැනීමට සහ අවම කිරීමට හැකිවීම.
අභ්‍යන්තර විගණකවරයාගේ භූමිකාව, සුදුසුකම් සහ වගකීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම.
අභ්‍යන්තර විගණනයේ අසාර්ථක වීමට හේතු විශ්ලේෂණය කර, ගැටලූ නිරාකරණයට උපාය මාර්ග යෝජනා කිරීමට හැකිවීම.
Free

සමුපකාර සමිති කාර්යාභිවර්ධනය සඳහා ඵලදායී මානව සම්පත් උපයෝජනය පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර සංවිධාන තුළ ඵලදායී ලෙස මානව සම්පත් උපයෝජනයට අදාල මානව සම්පත් සැලසුම්කරණය,බදවාගැනිම, තෝරාගැනිම, සේවා නියුක්තියෙහි චලන පිළිබඳ අවබෝධයක් සහිතව රාජකාරි කටයුතු සිදුකිරිම හා,
සමුපකාර සංවිධානවල සේවක කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට සහ ආයතනික ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සුදුසු ලෙස මානව සම්පත් භාවිත කිරිම.
Free

සමුපකාර සංවර්ධන නිලධාරින් සඳහා ශ‍්‍රි ලංකා විගණන ප‍්‍රමිත භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර සන්දර්භය තුළ විගණන සැලසුම්කරණයේදී ප‍්‍රමාණාත්මකභාවය (Materiality) SLAuS 315 සහ 320 අවදානම් තක්සේරුව (Risk Assessment) SLAuS 315 සහ 320 අනුව සිදු කිරීමට හැකි වීම.
විගණන සාක්ෂි (SLAuS 500) බාහිර තහවුරු කිරීම් (SLAuS 505) සහ විශ්ලේෂණාත්මක සමාලෝචනය (SLAuS 520) යන ප‍්‍රමිතීන් ප‍්‍රායෝගිකව යෙදවීමට හැකි වීම.
අඛණ්ඩ පැවැත්ම (SLAuS 570) පසුව ඇතිවන සිදුවීම් (SLAuS 505) සහ සම්බන්ධිත පාර්ශවයන් (SLAuS 550) විගණනයේදී සලකා බැලිය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම.
මූල්‍ය වාර්තා මත ස්වාධීන විගණකගේ මතය ගොඩනැගීම (SLAuS 700, 705, 706) සහ විගණන වාර්තා නිවැරදිව අර්ථකථනය කිරීමට හැකි වීම..
Free

අලෙවි කළමනාකරණ සහතිකපත‍්‍ර පාඨමාලාව

Intermediate
What you'll learn
සමුපකාර සමාජිකත්වය ප‍්‍රමුඛ අලෙවිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලැබිම.
තරගකාරී ව්‍යවසාය පරිසරය තුල අලෙවිකරණ කටයුතු සැලසුම් කරගනු ලබන ආකාරය සමබන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවීම
අලෙවිකරුවෙකු ලෙස වෘත්තීයභාවය ට අදාල කුසලතා සහ පෞර්ෂත්වය, සංවර්ධනය කිරීම.
කාලින අලෙවිකරණ උපායමාර්ග, ක‍්‍රමවේද හදුනා ගැනීම සහ ඒවායේ ප‍්‍රයෝගික භාවිතය මගින් සමිති ව්‍යාපාරික අංශ තිරසරභාවයට පත් කිරීමේ ක‍්‍රමවේද හදුනා ගැනීමට හැකිවේ.
Free

විගණනය පිළිබඳ ඩිප්ලෝමාව

3 Lessons
Intermediate
What you'll learn
සමුපකාර සමිති වල විගණනයක් සිදුකිරීමට අවශ්‍ය ප‍්‍රායෝගික දැනුම ලබාගත හැකිවීම
විගණනයක් සිදුකිරීමේදී අදාල කරගත යුතු විවිධ විගණන ප‍්‍රමිතීන් පිළිබඳ අවබෝධ කරගත හැකිවීම සහ ඒවා ප‍්‍රායෝගිකව භාවිතා කල හැකිවීම.
විගණනයක් සිදුකිරීමේදී අනුගමනය කළයුතු නෛතික මූලාශ‍්‍රයන් හඳුනාගනිමින් ඒවාට අනුගත වන පරිදි විගණනයක් සිදුකිරීමට හැකිවීම.
Free

සමුපකාර හා සමාජ ව්‍යවසාය කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව

Intermediate
What you'll learn
සමාජ ව්‍යවසාය සහ සමුපකාර කළමනාකරණය පිළිබඳ දාර්ශනික, න්‍යායික හා ව්‍යවහාරික අවබෝධයක් ලැබීම.
සමාජ වටිනාකම් නිර්මාණය සඳහා සංවිධාන චර්යාව, අලෙවිකරණය සහ සහභාගීත්ව කළමනාකරණ දැනුම ප‍්‍රායෝගිකව යෙදවීමේ හැකියාව වර්ධනය.
ක්ෂුද්‍ර මූල්‍ය, මූල්‍ය අන්තර් ග‍්‍රහණය, සහ මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුමක් වර්ධනය.
සමාජ ගැටලූ හා ප‍්‍රජා සංවර්ධන ක‍්‍රියාවලීන් මෙන්ම සමාජ ප‍්‍රතිපත්ති පිළිබඳව විචාරාත්මකව විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබීම.
Free

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

3 Lessons
Intermediate
What you'll learn
තාක්ෂණය හා නව්‍ය කළමනාකරණ ක‍්‍රම භාවිතයෙන් සමුපකාර ව්‍යාපාරය කාර්යක්ෂමව මෙහෙයවීමට හැකිවීම.
මූල්‍ය, විගණන හා කළමනාකරණ දත්ත උපයෝගී කරගනිමින් උපායමාර්ගික තීරණ ගැනීමට හැකිවීම.
සේවක තෘප්තිමත්බාවය, විනිවිදභාවය හා කාර්යක්ෂම වැඩ පරිසරයක් ගොඩනැංවීමට හැකිවීම.
අලෙවිකරණ, සැපයුම් දාම හා ව්‍යාපෘති කළමනාකරණය හරහා ව්‍යාපාර වර්ධනය කරගැනීමට හැකිවීම.
සමුපකාර ප‍්‍රතිපත්ති මත පදනම්ව සාධාරණ හා පක්ෂපාතී නායකත්වය දැරීමට හැකිවීම.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare