සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ සිද්ධාන්ත පිලිබඳ පුහුණු වැඩසටහන
About This Course
මෙම ප‍්‍රායෝගික වැඩසටහන මඟින්, ඔබ මූලික ගිණුම්කරණ සිද්ධාන්ත සහ සමුපකාර ක‍්‍රමවේදයන් අතර ඇති ගැඹුරු සම්බන්ධය පිළිබද අවබෝධයක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණයි. එමඟින්, ගුණාත්මක හා විනිවිදභාවයෙන් යුතු ගිණුම්කරණ පද්ධතියක් සමිතිය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ ප‍්‍රායෝගික කුසලතා පුහුණුලාභීන්ට ලබාදීම මෙමගින් සිදුවෙි.
Learning Objectives
මූලික ගිණුම්කරණ සිද්ධාන්ත හඳුනා ගැනීමට හැකිවීම.
එම සිද්ධාන්ත ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළින් සමුපකාර ගිණුම්කරණයේ දී භාවිත වන ආකාරය අවබෝධ කර ගැනීමය හැකිවීම.
නිවැරදි ගිණුම්කරණයක් සිදු නො කිරීම තුළින් සමිතියක් මුහුණ දෙන අවදානම හඳුනා ගැනීමට හැකිවීම.
Target Audience
- සමුපකාර සමිති ගණකාධිකාරීවරුන්
- සමුපකාර සමිති වල ගිණුම් සහායක නිළධාරීන්
- සමුපකාර සමිතිවල කළමනාකරණ සහායක තනතුරු දරන නිලධාරීන්.
- සමිතිවල භාණ්ඩාගාරිකවරුන්.
- විගණන කමිටු සාමාජිකයින්.