සකසුරැවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති සඳහා ගිණුම්කරණ පුහුණු වැඩසටහන

admin

About This Course

සකසුරුවමි හා ණය ගනුදෙනු සමුපකාර සමිතිවල භාණ්ඩගාරිකවරුන්ගේ ප‍්‍රායෝගික ගිණුම්කරණ සහ මූල්‍ය කළමනාකරණ කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. ශක්තිමත් අභ්‍යන්තර පාලන ක‍්‍රියාවලියක් සහිතව නිවැරදි ගිණුම්කරණ පද්ධතියක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ. මූල්‍ය ප‍්‍රකාශන පිළියෙල කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම, ආයෝජන කළඹ කළමනාකරණය සහ සමුපකාර සමිතිවලට අදාළ ගිණුම්කරණ ප‍්‍රමිතීන් පිළිබඳව දැනුවත් කිරීම තුළින් සමිතියේ මූල්‍ය විනිවිදභාවය සහ පාලනය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

සමුපකාර සණස සමිතියක භාණ්ඩාගාරිකවරයෙකුගේ ප‍්‍රධාන භූමිකාවන්, රාජකාරි සහ නෛතික වගකීම් හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර සණස සමිතියක ගිණුම්කරණ ප‍්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප‍්‍රකාශන නිවැරදිව පිළියෙල කිරීමට හැකි වීම.
මූල්‍ය වාර්තා විශ්ලේෂණය කර, එම තොරතුරු මත පදනම්ව සමිතියේ තත්ත්වය අර්ථකථනය කිරීමට හැකි වීම.
ආයෝජන කළඹ කළමනාකරණය පිළිබඳ මූලික දැනුම ලබා ගැනීම සහ අයවැය ක‍්‍රියාත්මක කිරීමට අනුකූලව කටයුතු කිරීමට හැකි වීම.
සමුපකාර සණස සමිතිවලට අදාළ ගිණුම්කරණ ප‍්‍රමිතීන් සහ විගණනය හා අභ්‍යන්තර පාලන ක‍්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.

Target Audience

  • ස.ණ.ස සමිති වල භාණ්ඩාගාරික ඇතුළු ගිණුම් කටයුතු වල නිරත වන නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

මුදල් පරිහරණ නිළධාරිවරුන්ගේ භූමිකාවන්, රාජකාරි හා වගකීම්

ගිණුම්කරණ ප‍්‍රමිත හා භාවිතය

මුල්‍ය ප‍්‍රකාශන පිළියෙල කිරීම

මුල්‍ය වාර්තා විශ්ලේෂණය හා අර්ථකථනය

අයවැයකරණය

ආයෝජන කළඹ කළමනාකරණය

විගණනය සහ අභ්‍යන්තර පාලන ක‍්‍රම

තොරතුරු තාක්ෂණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.