බැංකු ක‍්‍රමය හා මුල්‍ය ක‍්‍රමය පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

බැංකුකරණයේ මූලධර්ම, මූල්‍ය ක‍්‍රමවේදවල ව්‍යුහය සහ ඒවායේ වැදගත්කම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමයි. විශේෂයෙන්ම, සාම්ප‍්‍රදායික හා නූතන තාක්ෂණික ක‍්‍රම ඇතුළු මූල්‍ය ක‍්‍රමවල විවිධත්වය, ක්ෂුද්‍රමූල්‍ය ( Microfinance ) අංශය සහ නව මූල්‍ය සේවාවන් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු කෙරේ. එමගින් සහභාගිවන්නන්ගේ මූල්‍ය සාක්ෂරතාවය සහ ආර්ථික කටයුතු පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

බැංකු ක‍්‍රමය, එහි වර්ගීකරණය සහ මූල්‍ය ක‍්‍රමයක අවශ්‍යතාවය පැහැදිලි කිරීමට හැකි වීම.
ක්ෂුද්‍රමූල්‍ය සංකල්පය සහ එය බැංකුකරණයට සම්බන්ධ වන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වීම.
සාම්ප‍්‍රදායික හා නූතන තාක්ෂණික ක‍්‍රම ඇතුළුව විවිධ මූල්‍ය ක‍්‍රම සහ මූල්‍ය පද්ධති පිළිබඳ දැනුම ලබා ගැනීම.
වර්තමාන වෙළෙඳපොළේ පවතින නව මූල්‍ය සේවා පිළිබඳව දැනුවත් වීම.

Target Audience

  • මූල්‍ය සමුපකාර සමිති වල නිළධාරීන් සහ බැංකු කටයුතු හා සම්බන්ධිත සියලූම නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

බැංකු හා මුල්‍ය ක‍්‍රමය හැඳින්වීම

මුල්‍ය වෙළදපලේ නව ප‍්‍රවනතා හා අභියෝග

බැංකු සහ මුල්‍ය නීති

ආයොජන උපකරණ

බැංකු හා ක්ෂුද්‍රමුල්‍යකරණ

බැංකු හා මුල්‍ය අවදානම් කළමනාකරණය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.