මුල්‍ය කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

ආයතනයක මූල්‍ය කටයුතු කාර්යක්ෂමව සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය මූල්‍ය කළමනාකරණ දැනුම සහ කුසලතා වෘත්තිකයන්ට ලබා දීමයි. අයවැයකරණයේ වැදගත්කම, මූල්‍ය තිරසාරභාවය, මූල්‍ය උපකරණ භාවිතය සහ මූල්‍ය තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. එමගින් ආයතනවල මූල්‍ය සෞඛ්‍යය තහවුරු කිරීමට සහ ඵලදායී මූල්‍ය සන්නිවේදනයක් පවත්වාගෙන යාමට සහභාගිවන්නන් සූදානම් කිරීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

ආයතනයක මූල්‍ය තිරසාරභාවය සහ මූල්‍ය සෞඛ්‍යය තක්සේරු කිරීමේ මූලධර්ම අවබෝධ කර ගැනීමට හැකි වීම.
ආයතනික අවශ්‍යතා සඳහා අයවැයකරණයේ අවශ්‍යතාවය සහ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
මූල්‍ය උපකරණ (ත්‍සබ්බජස්ක සබිඑරමපැබඑි* සහ මූල්‍ය ප‍්‍රතිලාභ ඇගයීම සඳහා වන ක‍්‍රමවේදයන් පිළිබඳ දැනුම ලබා ගැනීම.
ඵලදායී මූල්‍ය සන්නිවේදනයක් සහ මූල්‍ය වාර්තාකරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම.
මූල්‍ය තොරතුරු මත පදනම්ව ආයතනයකට බලපාන තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය නිවැරදිව මෙහෙයවීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර සමිති වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • සාමාන්‍යාධිකාරීවරුන්
  • ගණකාධිකාරීවරුන් ඇතුලූ සමුපකාර සමිතියක මූල්‍යමය තීරණ ගැනීමට දායක වන සියලූම නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

මුල්‍ය කළමණාකරණය හැඳින්වීම

අයවැයකරණය

මුල්‍ය තිරසාරත්වය සදහා විනය

යහපත් මුල්‍ය වෙළෙදපල

මුල්‍ය උපකරණ හා අවදානම් තක්සේරුව

මුල්‍ය ප‍්‍රතිලාභ ඇඟයීම

මුල්‍ය සන්නිවේදන උපකරණ

මුල්‍ය විශ්ලේෂණය හා තීරණ ගැනීම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.