ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිලිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ සමුපකාර ග‍්‍රාමීය බැංකු පද්ධතියට විශේෂිත වූ මූලික ගිණුම්කරණ සිද්ධාන්ත සහ ප‍්‍රායෝගික ක‍්‍රමවේද පිළිබඳ දැනුම ලබා දීමයි. කවුළු මුදල් පොත ( Teller Cash Book ) පවත්වාගෙන යාම, ප‍්‍රධාන කාර්යාලය (Head Office ) සමඟ ගිණුම් සටහන් පැනවීම සහ විවිධ පැවරුම් සේවා (Agency Services) සඳහා ගිණුම්කරණය වැනි විශේෂිත අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. එමගින් ග‍්‍රාමීය බැංකු සේවකයින්ගේ ගිණුම්කරණ නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

මූලික ගිණුම්කරණ සිද්ධාන්ත (රීති, සංකල්ප, ගිණුම් වර්ග* පිළිබඳ ශක්තිමත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
ග‍්‍රාමීය බැංකු මෙහෙයුම් සඳහා කවුළු මුදල් පොත නිවැරදිව පවත්වාගෙන යාමට සහ දෛනික ගිණුම් සටහන් යෙදවීමට හැකි වීම.
ප‍්‍රධාන කාර්යාලය සමඟ ගිණුම් සමතුලිත කිරීම සහ විවිධ පැවරුම් සේවා සඳහා වන ගිණුම්කරණ ක‍්‍රමවේද නිවැරදිව යෙදවීමට හැකි වීම.
ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් භාවිතයෙන් ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණයේ සංකීර්ණ ගැටලූ නිරාකරණය කිරීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර ග‍්‍රාමීය බැංකු කළමනාකරුවන්/ බැංකු සේවා කළමනාකරුවන් ඇතුළු ග‍්‍රාමීය බැංකු වල සේවයේ නියුතු සියලූම නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය

පාලන ගිණුම් අවබෝධය හා භාවිතය

මුලික ගිණුම්කරණ සිද්ධාන්ත( රීති, සංකල්ප, ගිණුම්වර්ග,…)

විවිධ පැවරුම් සේවා ගිණුම්කරණ ක‍්‍රම

අභ්‍යන්තර පාලන විධි ක‍්‍රම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.