කුඩා කණ්ඩායම් ණය හා තැන්පත් රාශීකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
About This Course
කුඩා කණ්ඩායම් ණය හා තැන්පතු වැඩසටහන් ලාභදායී ලෙස හා තිරසාරව පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් සහ මූල්‍ය කළමනාකරණ කුසලතා වැඩිදියුණු කිරීම.
Target Audience
- සමුපකාර ග්‍රාමීය බැංකු කළමනාකරුවන්
- බැංකු සේවා කළමනාකරු
- ක්ෂේත්‍ර නිලධාරීන්
- සමුපකාර ග්‍රාමීය බැංකු අංශ නිලධාරීන්