ගිණුම්කරණ ප‍්‍රමිත පිලිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සමුපකාර සංවර්ධන නිලධාරීන්ට ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුව සමුපකාර සමිතිවල මූල්‍ය ප‍්‍රකාශන නිවැරදිව තක්සේරු කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ අර්ථකථනය කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම, තොග, දේපල, මුදල් ප‍්‍රවාහ සහ ආදායම් වැනි ප‍්‍රධාන ගිණුම්කරණ අංග සඳහා අදාළ වන (SLAuS/SLFRS) ප‍්‍රමිතීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ලැබේ. එමගින් සමුපකාර අංශයේ මූල්‍ය වාර්තාකරණයේ නිරවද්‍යතාවය සහ ප‍්‍රමිතිය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුව සහ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප‍්‍රමිතීන් ( LKAS 01) අවබෝධ කර ගැනීමට හැකි වීම.
තොග ( LKAS 02), මුදල් ප‍්‍රවාහ ප‍්‍රකාශ (LKAS 01), දේපල, පිරියත හා උපකරණ (LKAS 16) වැනි මූලික ගිණුම්කරණ අංග සඳහා අදාළ ප‍්‍රමිතීන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
ආදායම් හා අයභාරය (SLFRS 15), මූල්‍ය සාධක පත‍්‍ර (SLFRS 09/LKAS 32) සහ ආයෝජන දේපල ( LKAS 40) වැනි සංකීර්ණ ප‍්‍රමිතීන් සමුපකාර සන්දර්භය තුළ අර්ථකථනය කිරීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම්, වැරදි( LKAS 08) සහ වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු සිදුවීම් සඳහා වන ප‍්‍රමිතීන් ( LKAS 10) අනුව කටයුතු කිරීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිළධාරීන්
  • සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල හා කාරක සභා සාමාජීකයන්
  • සමුපකාර සමිති ගණකාධිිකාරිවරුන් සහ ගිණුම් නිළධාරින්
  • සණස කළමනාකරුවන් සහ ගිණුම් නිළධාරින්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

මූල්‍ය වාර්තාකරණය සදහා සංකල්පනාත්මක රාමුව

මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීම LKAS 01

තොග LKAS 2

මුදල් ප‍්‍රවාහා ප‍්‍රකාශ LKAS 07

ගිණුම්කරණ ප‍්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි LKAS 08

වාර්තාකරණ කාලපරිචිජේදයෙන් පසු සිදුවීම් LKAS 10

දේපල පිරියත හා උපකරණ LKAS 16

රාජ්‍ය ප‍්‍රදාන සදහා ගිණුම්කරණ LKAS 20

ණය ගැණුම් පිරිවැය LKAS 23

මූල්‍ය සාධණ පත‍්‍ර ඉදිරිපත් කිරීම LKAS 32

ආයෝජන දේපල LKAS 40

ආදායම් හා අයභාරය LKAS 15

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.