අලෙවි කළමනාකරණ පුහුණු වැඩසටහන
About This Course
සාමාජිකත්ව ප‍්‍රවර්ධනය තුලින් සමුපකාර අලෙවිකරණ කටයුතු පුළුල් කිරීම. ව්‍යවසාය අලෙවිකරණ කටයුතු වලට අදාලව සැලසුම්කරණය සිදුකිරිම.සමුපකාර අලෙවිකරණ ක්ෂේත‍්‍රය තුල වෘත්තීයභාවය සංවර්ධනය කිරිම. සමුපකාර ව්‍යවසාය තුල කාලින අලෙවිකරණ ශිල්පක‍්‍රම හදුනා ගැනීම සහ භාවිතය ඉහල නැංවීම.
Learning Objectives
සමුපකාර සමාජිකත්වය ප‍්‍රමුඛ අලෙවිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලැබිම.
තරගකාරී ව්‍යවසාය පරිසරය තුල අලෙවිකරණ කටයුතු සැලසුම් කරගනු ලබන ආකාරය සමබන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවීම
අලෙවිකරුවෙකු ලෙස වෘත්තීයභාවය ට අදාල කුසලතා සහ පෞර්ෂත්වය, සංවර්ධනය කිරීම.
කාලින අලෙවිකරණ උපායමාර්ග, ක‍්‍රමවේද හදුනා ගැනීම සහ ඒවායේ ප‍්‍රයෝගික භාවිතය මගින් සමිති ව්‍යාපාරික අංශ තිරසරභාවයට පත් කිරීමේ ක‍්‍රමවේද හදුනා ගැනීමට හැකිවේ.
Target Audience
- විවිධ සේවා සමුපකාර සමිති සාමාන්‍යධිකාරී
- වාණිජ කළමනාකරු
- කළමනාකරණ සහකාර
- ක්ෂේත‍්‍ර නිලධාරීන්
- අලෙවි සහයක මහත්වරුන්
- තොග ගබඩා කළමනාකරුවන්
- වාණිජ අංශ කටයුතු සම්බන්ධව කටයුතු සිදු කරන නිලධාරීන්
- සමිතියේ මහජන සම්බන්ධතා සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්
- ව්‍යාපාරික අංශ සංවර්ධන නිලධාරීන්
- ව්‍යාපෘති කළමනාකරුවන්