අලෙවි කළමනාකරණ සහතිකපත‍්‍ර පාඨමාලාව
About This Course
සමුපකාර ව්‍යවසායන්ගේ සේවක ප‍්‍රජාව වෙත විධිමත් අළෙවි කලමනාකරණ දැණුම් පද්ධතියක් ලබාදීම ඔස්සේ සමුපකාර ක්ෂේත‍්‍රය නූතන තරගකාරී ව්‍යාපාරික පරිසරයට මුහුණ දීමට අවශ්‍ය ධාරිතාවන්ගේ එක් පාර්ෂවයකින් සන්නද්ධ කිරීම.
Learning Objectives
සමුපකාර සමාජිකත්වය ප‍්‍රමුඛ අලෙවිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලැබිම.
තරගකාරී ව්‍යවසාය පරිසරය තුල අලෙවිකරණ කටයුතු සැලසුම් කරගනු ලබන ආකාරය සමබන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවීම
අලෙවිකරුවෙකු ලෙස වෘත්තීයභාවය ට අදාල කුසලතා සහ පෞර්ෂත්වය, සංවර්ධනය කිරීම.
කාලින අලෙවිකරණ උපායමාර්ග, ක‍්‍රමවේද හදුනා ගැනීම සහ ඒවායේ ප‍්‍රයෝගික භාවිතය මගින් සමිති ව්‍යාපාරික අංශ තිරසරභාවයට පත් කිරීමේ ක‍්‍රමවේද හදුනා ගැනීමට හැකිවේ.
Target Audience
- අ.පො.ස (සාමාන්‍ය පෙළ) හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත් සමුපකාර ක්ෂේත්‍රෙය් වසරක පළපුරුද්දක් සහිත නිලධාරීන්