ආයෝජන තිරණ ගැනීම හා ප‍්‍රශස්ත අයෝජන කළඹක් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සහභාගිවන්නන්ට ඵලදායී ආයෝජන තීරණ ගැනීම සහ ප‍්‍රශස්ත ආයෝජන කළඹක් සකස් කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප‍්‍රායෝගික දැනුම ලබා දීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම, ආයෝජන හැඳින්වීම, අවදානම් සහ ප‍්‍රතිලාභ අතර සම්බන්ධතාවය, මූල්‍ය සාධන පත‍්‍ර හඳුනා ගැනීම සහ ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ සකස් කිරීම වැනි මූලිකාංග පිළිබඳව අවබෝධයක් ලබා දෙනු ඇත. එමගින්, ආයෝජන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා උපාය මාර්ගික කළමනාකරණය කිරීමට හැකිවේ.

Learning Objectives

ආයෝජන සහ සමපේක්ෂණය අතර වෙනස හඳුනා ගනිමින් ආයෝජන අරමුණු නිවැරදිව තීරණය කිරීමට හැකි වීම.
අවදානම් සහ ප‍්‍රතිලාභ අතර සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීමට සහ මුදලේ කාල අගය හා සඵල පොලී අනුපාතය යොදා ගනිමින් ආයෝජන ඇගයීමට ලක් කිරීමට හැකි වීම.
මූල්‍ය සාධන පත‍්‍රය හඳුනා ගැනීම හා මිණුම් කිරීමේ ක‍්‍රමවේදයන් අවබෝධ කර ගැනීම.
ආයෝජනය කළ යුතු සහ නොකළ යුතු උපකරණ හා ස්ථාන පිළිබඳව තීරණ ගැනීමටත්, එම තීරණ මත පදනම්ව ප‍්‍රශස්ත ආයෝජන කළඹක් සකස් කිරීමටත් හැකි වීම.
ආයෝජන කළමනාකරණය සඳහා ආයෝජන කමිටු වල කාර්යභාරය හා ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් සකස් කිරීමේ වැදගත්කම සහ ක‍්‍රමවේදය අවබෝධ කර ගැනීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල සාමාන්‍යාධිිකාරිවරුන්
  • සණස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • සමුපකාර සමිති බැංකු සේවා නිළධාරින්
  • මූල්‍ය තීරණ ගැනීමට අදාළ සියලූම නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

ආයෝජන කළමනාකරණය හැඳින්වීම

ආයෝජන කළඔ විශ්ලේශණය හා ඇගයීම

ආයෝජන අවදානම් තක්සේරුව හා කළමනාකරණය

මුල්‍ය සාධන පත‍්‍රය හඳුනා ගැනීම හා මිණුම් කිරීම

ආයෝජන කමිටු හා කාර්යයභාරය

ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කිරීම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.