උකස් කළමනාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සමුපකාර මූල්‍ය අංශයේ උකස් සේවා කළමනාකරණය සඳහා අවශ්‍ය නෛතික දැනුම, ක‍්‍රියාපටිපාටි සහ තාක්ෂණික කුසලතා වෘත්තිකයන්ට ලබා දීමයි. උකස්කරණය සඳහා වන මූලික නීති හා රීති, උකස් ගැනීමේ ක‍්‍රියාවලිය, නිසි තක්සේරුකරණය, ලේඛන නඩත්තුව සහ උකස් භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම මෙහිදී අවධාරණය කෙරේ. එමගින් උකස් මෙහෙයුම්වල නිරවද්‍යතාවය සහ නීතිමය අනුකූලතාවය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

Learning Objectives

උකස්කරණයට අදාළ මූලික නීති, රීති සහ උකස්කරණය සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වීම.
උකස් භාණ්ඩ නිවැරදිව හා අපක්ෂපාතීව තක්සේරු කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
උකස් ගැනීමේ ක‍්‍රියාවලිය, පොලිය ගෙවා අලූත් කිරීම සහ උකස් නිදහස් කිරීමේ සමස්ත ක‍්‍රියාවලිය නීත්‍යානුකූලව ඉටු කිරීමට හැකි වීම.
උකස් ලේඛන නඩත්තුව, සේප්පු පරිහරණය සහ කල් ඉකුත් වූ උකස් භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි වීම.

Target Audience

  • මූල්‍ය සේවා සමුපකාර සමිති වල නිළධාරීන්

Curriculum

උකස් කළමනාකරණය හැඳින්වීම

උකස් පිළිබඳ මුලික නීති හා රීති

උකස්කරණය සඳහා වන උපකරණ

උකස් ගැනීමේ ක‍්‍රියාවලිය

උකස් තක්සේරුකරණය

උකස් ලේඛණ නඩත්තුව

සේප්පු පරිහරණය

පොලිය ගෙවා අළුත් කිරීම

උකස් නිදහස් කිරීම

උකස් භාන්ඩ වෙන්දේසිය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.