ක්ෂුද්‍ර මුල්‍ය ණය කළමණාකරනය හා ණය ප‍්‍රතිසාධන පිලිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල කළමනාකාරීත්වයේ සහ නිලධාරීන්ගේ ණය කළමනාකරණ සහ ණය ප‍්‍රතිසාධන (Loan Recovery ) සමිබන්ධ කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය උපකරණ හඳුනා ගැනීම, ණය අනුමත කිරීමේ ක‍්‍රියාවලියේ පෙර- සහ පසු- විපරම් (Pre- and Post-evaluation ) නිවැරදිව සිදු කිරීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ. එමගින් ණය කළඹේ ගුණත්වය (Quality of the credit Portfolio ) විශ්ලේෂණය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ මූල්‍ය උපකරණ සංවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

ක්ෂුද්‍ර මූල්‍ය ණය උපකරණ (ඵසජරද සෙබ්බජැ ක්‍රුාසඑ සබිඑරමපැබඑි* හඳුනා ගැනීමට සහ ඒවායේ භාවිතය අවබෝධ කර ගැනීමට හැකි වීම.
ණය අනුමත කිරීමේ ක‍්‍රියාවලියේදී අත්‍යවශ්‍ය පෙරවිපරම ඡුරු-ැඩ්කම්එසදබ * සහ ණය ප‍්‍රතිසාධනයේදී පසුවිපරම ( ඡුදිඑ-ැඩ්කම්එසදබ * නිවැරදිව සිදු කිරීමට හැකි වීම.
ආයතනයේ ණය කළඹේ ගුණත්වය විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
ණය ප‍්‍රදානය සඳහා අවශ්‍ය ප‍්‍රතිලේඛනගත කිරීම සහ මූල්‍ය උපකරණ සංවර්ධනය පිළිබඳව දැනුම ලබා ගැනීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර සමිති නිලධාරීන්
  • සණස හා මුල්‍ය සේවා සමිති නිළධාරීන් ඇතුළු ක්ෂුද්‍රමූල්‍ය කටයුතු පවත්වාගෙන ආයතන වල නිළධාරීන්

Curriculum

සමුපකාර දර්ශනය හා ප‍්‍රායෝගික භාවිතය

ක්ෂුද්‍ර මුල්‍ය ණය කළමණාකරනය හැඳින්වීම

ක්ෂුද්‍ර මුල්‍ය ණය උපකරණ

ක්ෂුද්‍ර මුල්‍ය අවදානම් කළමනාකරණය

ණය කළඹ විශ්ලේෂණය

ණය කළඹ විශ්ලේෂණය ණය ප‍්‍රතිලේඛනගත කිරිම හා ප‍්‍රතිව්‍යුහගත කිරිම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.