ඵලදායී පාරිභෝගික සත්කාරය පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සමුපකාරයේ සාමාජික-මූලික සංකල්පය තේරුම් ගනිමින්, එයට ගැලපෙන පරිදි ඉහළ ගුණාත්මක පාරිභෝගික සේවා ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීමතුලින් සමුපකාර සේවකයින්ගේ සන්නිවේදන, ගැටලූ විසඳීමේ සහ චිත්තවේගීය බුද්ධියේ (Empathy) කුසලතා වර්ධනය කිරීම මඟින් සාමාජික/පාරිභෝගික තෘප්තිය සහ විශ්වාසය ඉහළ නැංවීම සහ ඵලදායී පාරිභෝගික සේවාව තුළින් සාමාජිකයින්ගේ දිගුකාලීන පක්ෂපාතිත්වය (Loyalty and Retention) ගොඩනැඟීම සහ සමුපකාරයේ ව්‍යාපාරික සාර්ථකත්වයට දායක වීම.

Target Audience

  • ග‍්‍රාමීය බැංකු සේවකයන්, ගබඩා/සුපිරි වෙළඳසැල් සේවකයන්, විකුණුම් නිලධාරීන්.
  • කළමනාකරණ මට්ටමේ නිලධාරීන්: ශාඛා කළමනාකරුවන්, අංශ ප‍්‍රධානීන්, සේවා මෙහෙයුම් අධීක්ෂකවරුන්.
  • පාරිභෝගික පැමිණිලි හා ගැටලූ විසඳීමේ කණ්ඩායම්.
  • සමුපකාරයේ සියලූම සේවකයින් (සමුපකාරයේ "පාරිභෝගික සේවා සංස්කෘතිය" වර්ධනය කිරීම සඳහා).

Curriculum

පාරිභෝගික සේවය හා සත්කාරය

පාරිභෝගිකයා තේරුම් ගැනීම

පාරිභෝගික සේවාව සඳහා සන්නිවේදන කුසලතා

පාරිභෝගික පැමිණිලි සහ දුෂ්කර ගනුදෙනුකරුවන් හැසිරවීම

පාරිභෝගික සේවා නිලධාරින්ට අදාල වෘත්තිය හැසිරිම හා චර්යාව

සමුපකාර වටිනාකම් සහ සාමාජික සේවය

සේවා විශිෂ්ටත්වය සහ පසු විපරම්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.