ව්‍යාපාර අදහස් ජනනය කිරීමේ පුහුණු වැඩසටහන

admin

About This Course

මෙම වැඩමුළුව නවෝත්පාදන සහ ගැටළු විසඳීම (Aspiring Entrepreneurs) පදනම් කරගත්, වෙළඳපොළට ගැළපෙන ව්‍යාපාර අදහස් නිර්මාණය කිරීමේ ක‍්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරයි.

Learning Objectives

ව්‍යවසායකත්ව අවබෝධය : ව්‍යාපාරික වටපිටාව හදුනාගැනීම.
අදහස් ජනනය : නිර්මාණාත්මක ව්‍යාපාරික අදහස් බිහිකිරීම.
වෙළදපොල විශ්ලේෂණය : අවස්ථා හා අභියෝග හදුනාගැනීම.
සන්නිවේදන උපක්‍රම : ව්‍යාපාරික සන්නිවේදනය ප්‍රගුණ කිරීම.
සැලසුම් කරණය : මූලික ව්‍යාපාරික සැලසුමක් සකස් කිරීම.

Target Audience

  • කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයින්
  • නිෂ්පාදන සමුපකාර කළමනාකරුවන්
  • නව ව්‍යවසායී (Startup) සංකල්ප නිර්මානකරුවන්

Curriculum

ව්‍යවසායකත්වය පරිසරය හදුනාගැනීම

ව්‍යාපාර අදහස් උත්පාදන ශිල්පීය ක‍්‍රම

වෙළෙදපල අවස්ථා විශ්ලේශණය හා අභියෝග කළමනාකරණය

සන්නිවේදන උපක‍්‍රම හදුනා ගැනී්ම

ව්‍යාපාරික සැලස්ම නිර්මාණය හා දර්ශක

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.