ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

admin

About This Course

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් සමුපකාර ක්ෂේත්‍්‍රයේ සේවය කරන නිළධාරින්ගේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම,කුසලතා ආකල්ප හා පරිචයන් සංවර්ධනය කිරිම අරමුණු කරගනිමින් වාර්ෂිකව මෙම ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සංවිධානය කෙරේ
ශ‍්‍රී ලංකාවේ සිංහල මාධ්‍යයෙන් ක‍්‍රියාත්මක වන විවිධ සේවා සමුපකාර සමිති, ග‍්‍රාමීය බැංකු සමිති, සණස සමිති,නිෂ්පාදන හා සේවා සමිති ආදී සියළු ක්ෂේත‍්‍රවල ප‍්‍රාථමික, ද්විතික හා ජාතික මට්ටමේ සමුපකාර සමිති හා සංවිධානවලට විධායක නිලධාරෟන් වෙනුවෙන් විශේෂයෙන් මෙම ඩිප්ලෝමා පාඨමාලාව යෝග්‍ය කර ඇත.

Learning Objectives

තාක්ෂණය හා නව්‍ය කළමනාකරණ ක‍්‍රම භාවිතයෙන් සමුපකාර ව්‍යාපාරය කාර්යක්ෂමව මෙහෙයවීමට හැකිවීම.
මූල්‍ය, විගණන හා කළමනාකරණ දත්ත උපයෝගී කරගනිමින් උපායමාර්ගික තීරණ ගැනීමට හැකිවීම.
සේවක තෘප්තිමත්බාවය, විනිවිදභාවය හා කාර්යක්ෂම වැඩ පරිසරයක් ගොඩනැංවීමට හැකිවීම.
අලෙවිකරණ, සැපයුම් දාම හා ව්‍යාපෘති කළමනාකරණය හරහා ව්‍යාපාර වර්ධනය කරගැනීමට හැකිවීම.
සමුපකාර ප‍්‍රතිපත්ති මත පදනම්ව සාධාරණ හා පක්ෂපාතී නායකත්වය දැරීමට හැකිවීම.

Target Audience

  • සමුපකාර සංවර්ධන නිලධාරීන්
  • අ.පො.ස (සා/පෙළ) හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත් හා සමුපකාර ක්ෂේත‍්‍රයේ වසර 5ක පළපුරුද්දක් සහිත නිලධාරීන්
  • අ.පො.ස (උසස් පෙළ) හෝ සමුපකාර උසස් පෙළ සමත් නිලධාරීන්

Curriculum

3 Lessons

සමුපකාර දර්ශනය හා භාවිතය

තොරතුරු තාක්ෂණය

සමුපකාර නීතිය හා සාමාන්‍ය නීතිය

කළමනාකරණ න්‍යාය හා ව්‍යවහාරය

මානව සම්පත් කළමනාකරණ මුලිකාංග හා භාවිතය

කාර්යාල කළමනාකරණයේ මුලිකාංග

අලෙවි කළමනාකරණ මුලිකාංග සහ භාවිතය

ව්‍යාපාර සන්නිවේදනය හා මහජන සම්බන්ධතා කළමනාකරණය

උපාය මාර්ගික කළමනාකරණය

මුල්‍ය ප‍්‍රකාශන විශ්ලේෂණය

විගණන මුලධර්ම

ව්‍යාපෘති කළමනාකරණය

අවදානම් කළමනාකරණය

වෛයිකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
14
$0.00
Level
Intermediate
Lectures
3 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.