ව්‍යාපෘති සැලසුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සහභාගිවන්නන්ට ව්‍යාපෘති චක‍්‍රය, ශක්‍යතා අධ්‍යයනය (අලෙවි, නිෂ්පාදන, මූල්‍ය සහ පාරිසරික) සහ ව්‍යාපෘති ඇගයීම් ක‍්‍රමවේද පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම. එමගින් සාර්ථක ව්‍යාපෘති තෝරා ගැනීමට සහ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම හා මෙවලම් ලබා දීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

ව්‍යාපෘති චක‍්‍රය සහ එහි පියවරයන් නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීම.
ව්‍යාපෘතියක අලෙවි , නිෂ්පාදන , මූල්‍ය සහ පාරිසරික ශක්‍යතාවය ගණනය කිරීමට හැකි වීම.
ව්‍යාපෘති ඇගයීම් ක‍්‍රමවේද යොදා ගනිමින් ව්‍යාපෘතියක් තෝරා ගැනීමට හා ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම.
ව්‍යාපෘතියේ නිමවුම් සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර ව්‍යසායන්හි ව්‍යාපෘති කළමනාකරණයේ සහ සැලසුම්කරණයේ නියැලෙන නිලධාරීන්

Curriculum

ව්‍යාපෘතිය හැදින්වීම

ව්‍යාපෘති චක‍්‍රය හැදින්වීම හා පියවරයන් හැදින්වීම

ව්‍යාපෘති ශක්‍යතාවය ගණනය කිරීම

ව්‍යාපෘති අලෙවි ශක්‍යතාවය

නිශ්පාදන ශක්‍යතාවය

මූල්‍ය ශක්‍යතාවය

පාරිසරික ශක්‍යතාවය

ව්‍යාපෘති ඇගයීම

ව්‍යාපෘතිය තෝරා ගැනීම හා ක‍්‍රියාත්මත කිරීම

ව්‍යාපෘතියේ නිමවුම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.