විගණනය පිළිබඳ ඩිප්ලෝමාව
About This Course
ව්‍යාපාර යහපාලනය අගය කරන ප්‍රධාන නිර්ණායකයක් ලෙස විගණනයේ අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ පුහුණුලාභීන්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම සහ මුල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකවරයෙකුට අවශ්‍ය පරිචය පුහුණුලාභීන්ට ලබාදීමටත්, ශ්‍රි ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව සමුපකාර සංවිධානවල විගණන ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධයක් පුහුණුලාභීන්ට ලබාදීම
Learning Objectives
සමුපකාර සමිති වල විගණනයක් සිදුකිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගත හැකිවීම
විගණනයක් සිදුකිරීමේදී අදාල කරගත යුතු විවිධ විගණන ප්රමිතීන් පිළිබඳ අවබෝධ කරගත හැකිවීම සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කල හැකිවීම.
විගණනයක් සිදුකිරීමේදී අනුගමනය කළයුතු නෛතික මූලාශ්රයන් හඳුනාගනිමින් ඒවාට අනුගත වන පරිදි විගණනයක් සිදුකිරීමට හැකිවීම.
Target Audience
- සමුපකාර සංවර්ධන නිළධාරීන්
- අ.පො.ස (සා/පෙළ) හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත් හා සමුපකාර ක්ෂේත්රයේ වසර 5ක පළපුරුද්දක් සහිත නිලධාරීන්
- අ.පො.ස (උසස් පෙළ) හෝ සමුපකාර උසස් පෙළ සමත් නිලධාරීන්
Curriculum
3 Lessons