විගණනය පිළිබඳ ඩිප්ලෝමාව

admin

About This Course

ව්‍යාපාර යහපාලනය අගය කරන ප‍්‍රධාන නිර්ණායකයක් ලෙස විගණනයේ අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ පුහුණුලාභීන්ට න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධයක් ලබාදීම සහ මුල්‍ය ප‍්‍රකාශන විගණනය සඳහා විගණකවරයෙකුට අවශ්‍ය පරිචය පුහුණුලාභීන්ට ලබාදීමටත්, ශ‍්‍රි ලංකා විගණන ප‍්‍රමිතීන්ට අනුකූලව සමුපකාර සංවිධානවල විගණන ක‍්‍රියාපටිපාටිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධයක් පුහුණුලාභීන්ට ලබාදීම

Learning Objectives

සමුපකාර සමිති වල විගණනයක් සිදුකිරීමට අවශ්‍ය ප‍්‍රායෝගික දැනුම ලබාගත හැකිවීම
විගණනයක් සිදුකිරීමේදී අදාල කරගත යුතු විවිධ විගණන ප‍්‍රමිතීන් පිළිබඳ අවබෝධ කරගත හැකිවීම සහ ඒවා ප‍්‍රායෝගිකව භාවිතා කල හැකිවීම.
විගණනයක් සිදුකිරීමේදී අනුගමනය කළයුතු නෛතික මූලාශ‍්‍රයන් හඳුනාගනිමින් ඒවාට අනුගත වන පරිදි විගණනයක් සිදුකිරීමට හැකිවීම.

Target Audience

  • සමුපකාර සංවර්ධන නිළධාරීන්
  • අ.පො.ස (සා/පෙළ) හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත් හා සමුපකාර ක්ෂේත‍්‍රයේ වසර 5ක පළපුරුද්දක් සහිත නිලධාරීන්
  • අ.පො.ස (උසස් පෙළ) හෝ සමුපකාර උසස් පෙළ සමත් නිලධාරීන්

Curriculum

3 Lessons

සමුපකාර දර්ශනය හා භාවිතය

තොරතුරු තාක්ෂණය

විගණන මූලධර්ම

ගිණුම්කරණ ප‍්‍රමිත හා භාවිතය

මූල්‍ය ගණකාධිකරණය හා විශ්ලේෂණය

ප‍්‍රායෝගික සමුපකාර ගිණුම්කරණය

විගණන ප‍්‍රමිත හා භාවිතය

විගණන පරිචය

කළමනාකරණ ගණකාධිකරණය

විගණනය සඳහා නීතිය

පරිගණකගත ගිණුම්කරණ පද්ධති විගණනය

විගණන වාර්තාකරණය

වෛයිකල්පිත විෂයන්

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
12
$0.00
Level
Intermediate
Lectures
3 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.