සන්නාම කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සමුපකාර සන්නාමය මූලිකවම නියෝජනය කරන්නේ සාමාජිකයන්ගේ වටිනාකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයයි.එමගින් ව්‍යාපාරික කාර්යක්ෂමතාව (නිෂ්පාදන හෝ සේවා සැපයීම) මෙන්ම සමාජ වගකීම සහ ප‍්‍රජා සුබසාධනය යන දෙකම ඉස්මතු කිරීම තුල සමුපකාර වටිනාකම් කළමනාකරණය කරගනිමින් සමුපකාර සන්නම්නාමය සාමාජිකයන් අතර ප‍්‍රචලිත කිරීම සදහා වන කටයුතු සංවිධානය කරගැනීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි.

Learning Objectives

සමුපකාර සන්නාම ගොඩනගාගැනීම සහ ප‍්‍රවර්ධනය
සමුපකාර ව්‍යවසාය තුල සමිතියේ සන්නාම නාම ස්ථාපිත කිරිම
ශක්තිමත් සහ ප‍්‍රචලිත සමුපකාර සන්නම්නාමය තුලින් සමිති වල සාමාජික ව්‍යවසාය ප‍්‍රචලිත කිරීම සහ තිරසාරභාවය ඇති කිරීම

Target Audience

  • විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • සමුපකාර සමිති සාමාන්‍යධිකාරී
  • වාණිජ කළමනාකරු, බැංකු සේවා කළමනාකරුවන්
  • අලෙවි කළමනාකරණ කටයුතු සිදු කරනු ලබන සමිති නිලධාරීන්
  • ව්‍යාපෘති නිලධාරීන්

Curriculum

වෙළඳ සන්නම්කරණය පිළිබඳව හැඳින්වීම

ශක්තිමත් වෙළඳ නාමයක් ගොඩනැගීමට අදාල ප‍්‍රමුඛ කාර්යයන් හදුනා ගැනීම

වෙළඳ සන්නම්නාමය සිතියම්කරණය

වෙළඳ නාම අනන්‍යතාවයක් වර්ධනය කිරීම

දෘශ්‍ය වෙළඳ නාමකරණ මූලික කරුණු ගොඩනැගීම

වෙළඳ නාම සන්නිවේදනය සහ ප‍්‍රවර්ධනය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.