සමුපකාර කේෂත‍්‍රය සඳහා අවදානම් කළමනාකරණය සහ රක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුව

admin

About This Course

සමුපකාර සමිතිවලට මුහුණ දීමට සිදුවන විවිධ මෙහෙයුම්, මූල්‍ය සහ උපායමාර්ගික අවදානම් හඳුනා ගැනීම, ඇගයීම සහ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප‍්‍රායෝගික දැනුම ලබා දීමයි. අවදානම් අවම කිරීමේ ප‍්‍රධාන මෙවලමක් ලෙස රක්ෂණයේ මූලධර්ම සහ භාවිතයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. එමගින් සමිතිවලට තිරසාරභාවය පවත්වා ගැනීමට සහ සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට හැකිවීම අපේක්ෂා කරයි.

Learning Objectives

අවදානම් (Risk) සහ රක්ෂණය (Insurance) පිළිබඳ මූලික සංකල්ප සහ ඒවා සමුපකාර අංශයට අදාළ වන ආකාරය පැහැදිලි කිරීමට හැකි වීම.
රක්ෂණයේ මූලධර්ම හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳව දැනුම ලබා ගැනීම.
සමුපකාර සමිතියක් තුළ සාර්ථක අවදානම් කළමනාකරණ පිළිවෙත් (Risk Management Practice) සංවර්ධනය කිරීමට සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම.
රක්ෂණ හිමිකම් කළමනාකරණය (Claims Management) සහ රක්ෂණ පරිපාලනය සඳහා වන ක‍්‍රියා පටිපාටි අවබෝධ කර ගැනීමට හැකි වීම.

Target Audience

  • සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • සමුපකාර සමිති නිළධාරීන්

Curriculum

අවදානම් සහ රක්ෂණය පිළිබඳ හැදින්වීම

රක්ෂණ මුලධර්ම සහ භාවිතයන්

හිමිකම් කළමනාකරණය සහ රක්ෂණ පරිපාලනය

සමුපකාර සමිති සඳහා සාර්ථක අවදානම් කළමනාකරණ පිළිවෙත් සංවර්ධනය කිරීම

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.