සමුපකාර වෙළඳපොල ප‍්‍රවර්ධන උපාය මාර්ග සම්බන්ධ පුහුණු වැඩසටහන
About This Course
සහභාගිවන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වඩාත් ලාභදායී ගනුදෙනුකාර කණ්ඩායම් (Target Audiences) නිවැරදිව හඳුනා ගැනීමටත්, තරඟකරුවන්ට වඩා සුවිශේෂී ලෙස තම සන්නාමය පාරිභෝගික මනසෙහි ස්ථාපිත කිරීමටත් අවශ්‍ය න්‍යායාත්මක දැනුම හා ප‍්‍රායෝගික මෙවලම් සැපයීමයි.
Target Audience
- අලෙවිකරණ කළමනාකරුවන් සහ විධායකයින්
- ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්
- නිෂ්පාදන කළමනාකරුවන්
- නව ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයින්
- සන්නාම කළමනාකරණ කටයුතුවල නියුතු වෘත්තිකයින්