සමුපකාර සංවර්ධන නිලධාරින් සඳහා ශ‍්‍රි ලංකා විගණන ප‍්‍රමිත භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සමුපකාර සංවර්ධන නිලධාරීන්ට ශ‍්‍රී ලංකා විගණන ප‍්‍රමිතීන් (SLAuS) පිළිබඳ ගැඹුරු න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධයක් ලබා දීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. විගණන සැලසුම්කරණය, ප‍්‍රමාණාත්මකභාවය, අවදානම් තක්සේරුව සහ අඛණ්ඩ පැවැත්ම වැනි මූලික සංකල්ප ීඛ්මී ප‍්‍රමිතීන් යටතේ හඳුන්වා දෙනු ලැබේ. එමගින් නිලධාරීන්ට සමුපකාර සමිතිවල විගණන වාර්තා නිවැරදිව කියවීමට, විගණන සාක්ෂි තක්සේරු කිරීමට සහ ස්වාධීන විගණකගේ වාර්තා පිළිබඳව නිවැරදි මතයක් ගොඩනැගීමට හැකිවීම අපේක්ෂා කෙරේ.

Learning Objectives

සමුපකාර සන්දර්භය තුළ විගණන සැලසුම්කරණයේදී ප‍්‍රමාණාත්මකභාවය (Materiality) SLAuS 315 සහ 320 අවදානම් තක්සේරුව (Risk Assessment) SLAuS 315 සහ 320 අනුව සිදු කිරීමට හැකි වීම.
විගණන සාක්ෂි (SLAuS 500) බාහිර තහවුරු කිරීම් (SLAuS 505) සහ විශ්ලේෂණාත්මක සමාලෝචනය (SLAuS 520) යන ප‍්‍රමිතීන් ප‍්‍රායෝගිකව යෙදවීමට හැකි වීම.
අඛණ්ඩ පැවැත්ම (SLAuS 570) පසුව ඇතිවන සිදුවීම් (SLAuS 505) සහ සම්බන්ධිත පාර්ශවයන් (SLAuS 550) විගණනයේදී සලකා බැලිය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම.
මූල්‍ය වාර්තා මත ස්වාධීන විගණකගේ මතය ගොඩනැගීම (SLAuS 700, 705, 706) සහ විගණන වාර්තා නිවැරදිව අර්ථකථනය කිරීමට හැකි වීම..

Target Audience

  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිළධාරීන්

Curriculum

අස්ථිත්වය හා එහි පරිසරය තේරුම් ගැනීම හා ප‍්‍රමාණාත්මක හා ප‍්‍රකාශන අවධානම SLAuS 315

විගණනය සැලසුම් කිරීමේදී හා ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රමාණාත්මකභාවය SLAuS 320

බාහිර තහවුරු කිරීම් SLAuS 505

විශ්ලේශණාත්මක සමාලෝචනය SLAuS 520

මුල්වරට විගණන වැඩ භාර ගැනීම SLAuS 510

අභ්‍යන්තර විගණන කටයුතු සැලකිල්ලට ගැනීම SLAuS 610

විගණන සාක්ෂි SLAuS 500

පසුව ඇතිවන සිදුවීම් SLAuS 560

සම්බන්ධිත පාර්ශවයන් SLAuS 550

විගණන නියැදිකරණය SLAuS 530

මූල්‍ය වාර්තා මත වාර්තාකරණය සහ මතයක් ගොඩනැගීම ස්වාධීන විගණකගේ වාර්තාව මතය විකරණය කිරීම SLAuS 700

ස්වාධීන විගනකගේ වාර්තාව කරුණක් අවධාරණය කිරීම SLAuS 705

වෙනත් කරුණු දැක්වීම SLAuS 706

අඛණ්ඩ පැවැත්ම SLAuS 570

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.