සමුපකාර සඳහා නවීන වෙළඳ ශිල්ප ක‍්‍රම පිළිබද පිළිබඳ පුහුණු වැඩසටහන
About This Course
සමුපකාර සිල්ලර අංශයේ කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඉහළ නැංවීම සඳහා නවීන වෙළඳ ප‍්‍රචාරණ මූලධර්ම සහ තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව කළමනාකරුවන් සහ විධායකයින් දැනුවත් කිරීම. වෙළඳසැල් සැකැස්ම, නිෂ්පාදන පෙළගැස්වීම, දෘශ්‍ය වෙළඳාම, සහ ඉන්වෙන්ටරි කළමනාකරණය පිළිබඳ උපාය මාර්ග හඳුන්වා දීම.
Target Audience
- සමුපකාර සමිතිවල අලෙවිකරණ හා ප‍්‍රවර්ධන කටයුතු භාර නිලධාරීන් සහ කළමනාකරුවන්.
- ව්‍යාපාරික කටයුතුවල නිරත වන සමුපකාර සමිතිවල සාමාන්‍යාධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්.
- ව්‍යාපාර සංවර්ධන සහ මහජන සම්බන්ධතා (Public Relations) කටයුතු භාර නිලධාරීන්.
- පළාත් හා දිස්ත‍්‍රික් මට්ටමේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්