සමුපකාර සමිති අභ්‍යන්තර විගණනය පිලිබඳ පුහුණු වැඩසටහන

admin

About This Course

සමුපකාර සමිති අභ්‍යන්තර විගණනය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පතක් නිර්මාණය කිරීම.

Learning Objectives

අභ්‍යන්තර විගණනයේ මූලික සංකල්ප සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කිරීම.
අභ්‍යන්තර පාලන පද්ධති නිසි පරිදි ඇගයීමට හා අධීක්ෂණයට අවශ්‍ය නිපුණතා ලබා ගැනීම.
සමුපකාර සමිතියක් තුළ සිදුවිය හැකි වංචා, වැරදි සහ අවදානම් හඳුනා ගැනීමට සහ අවම කිරීමට හැකිවීම.
අභ්‍යන්තර විගණකවරයාගේ භූමිකාව, සුදුසුකම් සහ වගකීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම.
අභ්‍යන්තර විගණනයේ අසාර්ථක වීමට හේතු විශ්ලේෂණය කර, ගැටලූ නිරාකරණයට උපාය මාර්ග යෝජනා කිරීමට හැකිවීම.

Target Audience

  • සමුපකාර සමිතිවල ප‍්‍රධාන අභ්‍යන්තර විගණකවරුන්.
  • ද්විතීක ම්ට්මේ සමුපකාර සමිතිවල අභ්‍යන්තර විගණකවරුන්.
  • විවිධ සේවා සමුපකාර සමිති වල ග‍්‍රාමීය බැංකු, පාරිභෝගික හා වෙනත්.
  • ආංශික අභ්‍යන්තර විගණකවරුන්.
  • අභ්‍යන්තර විගණක සහායකවරුන්.

Curriculum

සමුපකාර සමිතියක අභ්‍යන්තර විගණනය පිලිබඳ මූලික හැඳින්වීම

අභ්‍යන්තර විගණනයේ පරමාර්ථ

අභ්‍යන්තර විගණකගේ කාර්යභාරය

අභ්‍යන්තර විගණකගේ සුදුසුකම් හා ගුණාංග

අභ්‍යන්තර හා බාහිර විගණක අතර සම්බන්ධතාවය

සමුපකාර සමිතිවල විගණන සැලැස්ම සකස් කිරීම

සමුපකාර සමිතියක අභ්‍යන්තර පාලනය

සමුපකාර සමිතියක වංචා හා වැරදි හඳුනාගැනීම

සමුපකාර සමිති වල අභ්‍යන්තර විගණනය අසාර්ථක වීමට හේතු

සමුපකාර සමිතිවල විගණන වාර්තා පිළියෙළ කිරිම

විගණන කමිටුවේ කාර්යභාරය

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.