විගණනය පිළිබඳ ඩිප්ලෝමාව
What you'll learn
සමුපකාර සමිති වල විගණනයක් සිදුකිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගත හැකිවීම
විගණනයක් සිදුකිරීමේදී අදාල කරගත යුතු විවිධ විගණන ප්රමිතීන් පිළිබඳ අවබෝධ කරගත හැකිවීම සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කල හැකිවීම.
විගණනයක් සිදුකිරීමේදී අනුගමනය කළයුතු නෛතික මූලාශ්රයන් හඳුනාගනිමින් ඒවාට අනුගත වන පරිදි විගණනයක් සිදුකිරීමට හැකිවීම.
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
What you'll learn
තාක්ෂණය හා නව්‍ය කළමනාකරණ ක්‍රම භාවිතයෙන් සමුපකාර ව්‍යාපාරය කාර්යක්ෂමව මෙහෙයවීමට හැකිවීම.
මූල්‍ය, විගණන හා කළමනාකරණ දත්ත උපයෝගී කරගනිමින් උපායමාර්ගික තීරණ ගැනීමට හැකිවීම.
සේවක තෘප්තිමත්බාවය, විනිවිදභාවය හා කාර්යක්ෂම වැඩ පරිසරයක් ගොඩනැංවීමට හැකිවීම.
අලෙවිකරණ, සැපයුම් දාම හා ව්‍යාපෘති කළමනාකරණය හරහා ව්‍යාපාර වර්ධනය කරගැනීමට හැකිවීම.
සමුපකාර ප්‍රතිපත්ති මත පදනම්ව සාධාරණ හා පක්ෂපාතී නායකත්වය දැරීමට හැකිවීම.
මානව සම්පත් කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව
What you'll learn
මානව සම්පත් කළමනාකරණයේ මූලික සංකල්ප, මූලධර්ම සහ කාර්යයන් පිළිබඳ පුළුල් අවබෝධයක් නිරූපනය කිරීම..
සමුපකාර සංවිධානවල මානව සම්පත් අභියෝග ඵලදායී ලෙස ආමන්ත්‍රණය කිරීමට සහ විසඳීමට නිර්මාණාත්මක සහ වෘත්තීය කළමනාකරණ කුසලතා යොදාගැනිම
සුදුසු මානව සම්පත් කළමානකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම තුළින් කාර්ය මණ්ඩල කාර්ය සාධනය තක්සේරු කර වැඩිදියුණු කිරීම. වෘත්තීය දියුණුවට සහ ආයතනික සංවර්ධනයට දායක වීම.
අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
What you'll learn
සමුපකාර සමිති ඵලදායිතාවය නගා සිටුවිය හැකි ලෙස අලෙවිකරණ තීරණ ගැනීමට හැකිවීම.
සමුපකාර සමිති අලෙවිකරණ කටයුතු ප්‍රවර්ධනය කල හැකිලෙස නව වෙළදපොළවල් හදුනාගෙන ව්‍යාපාරික අවස්ථා වල අලෙවිකරණ කටයුතු දියත් කිරීම.
අලෙවිකරණ වෘත්තියභාවය වර්ධනය කරගතහැකි වීම.
ශක්තිමත් සන්නාම සහ නිෂ්පාදන කළඹ කළමනාකරණය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කරගනිමට හැකිවීම.
ඩිජිටල් අලෙවිකරණ කුසලතා සංවර්ධනය කරගැනීමට හැකිවීම.