Banking Certificate Courses

We found 3 courses available for you
See
Free

බදුකරණය පිළිබද සහතික පත‍්‍ර පාඨමාලාව

Intermediate
What you'll learn
ශ‍්‍රී ලංකාවේ බදුකරණයේ ව්‍යුහය සහ අරමුණ අවබෝධ කරගැනීම.
නිදහස්කිරීම් නිර්ණායක හඳුනාගෙන ඒවා සමුපකාර මෙහෙයුම් සඳහා භාවිතයට හැකිවීම
වැට් බදු අදාළත්වය සහ අනුකූලතා අවශයතා තීරණය කරීමට හැකිවීම
SCL නිවැරදිව ගණනය කිරීම පිළිබද අවබෝධයක් ලැබීම
වක‍්‍ර බදු බැඳීම් හඳුනාගෙන ඒවාට අනුකූල වීම
බදු අනුකූලතා කාර්යයන් සඳහා ඍ්ඵී සංචලනය පිළිබද අවබෝධයක් ලැබීම
පරිපාලන ක‍්‍රියාවලීන් සහ නීතිමය අයිතිවාසිකම් පිළිබද අවබෝධයක් ලැබීම
බදු අනුකූලතාව සහ ඉතුරුම් ප‍්‍රශස්ත කිරීම සඳහා බදු සැලසුම් උපායමාර්ග හදුනාගැනීමය හැකිවීම
Free

ක්ෂුද්‍රමුල්‍යකරණ පිළිබද සහතිකපත‍්‍ර පාඨමාලාව

Intermediate
What you'll learn
ක්ෂුද්‍රමූල්‍යකරණය සහ සමාජ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම
මූල්‍ය සාක්ෂරතාවය සහ ක්ෂුද්‍රමූල්‍ය ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම
ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍යකරණයේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීම.
ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල යහපාලනය සහ මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම.
ණය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීම.
Free

ගණකාධිකරණ සහතිකපත‍්‍ර පාඨමාලාව

Intermediate
What you'll learn
මූල්‍ය ගිණුම්කරණයේ මූලධර්ම සහ සමුපකාර අංශයේ ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකි වීම.
වි.සේ.ස සමිතිවල එදිනෙදා ගනුදෙනු නිවැරදිව වාර්තා කිරීමට, ලෙජර පවත්වාගෙන යාමට සහ මූල්‍ය ප‍්‍රකාශන සකස් කිරීමට හැකි වීම.
සමුපකාර නීතියට අනුව ගිණුම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වන නෛතික අවශ්‍යතා සහ වගකීම් හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර ව්‍යාපාරයේ මූලික සංකල්ප සහ එහි කළමනාකරණයට ගිණුම්කරණයේ දායකත්වය අවබෝධ කර ගැනීමට හැකිවිම
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare