Courses

We found 80 courses available for you
See
Free

සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර ව්‍යාපාරයේ මූලික සංකල්ප සහ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා සමුපකාරවල උපායමාර්ගික දායකත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක්ින් කටයුතු කරයි.
සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයෙකුගේ ප‍්‍රධාන නියාමන හා සංවර්ධන භූමිකාව මැනවින් ඉටු කරයි.
සමුපකාර අංශයේ පවතින නීතිමය රාමුව, ප‍්‍රවර්තන අභියෝග සහ ඉදිරියේ ඇති ආර්ථික අවස්ථා විශ්ලේෂණය කිරීමට හැකිය.
සමුපකාර ව්‍යාපාරයේ තිරසාර වර්ධනය සඳහා ඵලදායී උපායමාර්ගික ප‍්‍රවේශයක් (Strategic Planning) හදුනාගෙන ක‍්‍රියාත්මක කල හැකිය.
Free

සමුපකාර සංවිධාන කළමනාකරණය සඳහා උපායමාර්ගික ප‍්‍රවේශය පිලිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර සංවිධානවලට අදාළව උපායමාර්ගික කළමනාකරණයේ ප‍්‍රධාන සංකල්ප, මූලධර්ම සහ ක‍්‍රියාවලීන් ප‍්‍රායෝගීකව යෙදා ගැනීම.
සමුපකාර ව්‍යවසායන්හි උපායමාර්ගික තීරණ ගැනීමේදී බලපාන අභ්‍යන්තර හා බාහිර සාධක විශ්ලේෂණය කළ හැකිය.
සමුපකාර සංවිධානවල තිරසාරභාවය, තරඟකාරිත්වය සහ සාමාජික සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා ප‍්‍රායෝගික උපායමාර්ග ගොඩනගාගත හැකීය.
සමුපකාර සමිතියකට අදාළව උපායමාර්ගික සැලස්මක් හා ක‍්‍රියාකාරී සැලස්මක් සකස්කරගත හැකිය.
Free

මුල්‍ය කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
ආයතනයක මූල්‍ය තිරසාරභාවය සහ මූල්‍ය සෞඛ්‍යය තක්සේරු කිරීමේ මූලධර්ම අවබෝධ කර ගැනීමට හැකි වීම.
ආයතනික අවශ්‍යතා සඳහා අයවැයකරණයේ අවශ්‍යතාවය සහ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
මූල්‍ය උපකරණ (ත්‍සබ්බජස්ක සබිඑරමපැබඑි* සහ මූල්‍ය ප‍්‍රතිලාභ ඇගයීම සඳහා වන ක‍්‍රමවේදයන් පිළිබඳ දැනුම ලබා ගැනීම.
ඵලදායී මූල්‍ය සන්නිවේදනයක් සහ මූල්‍ය වාර්තාකරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම.
මූල්‍ය තොරතුරු මත පදනම්ව ආයතනයකට බලපාන තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය නිවැරදිව මෙහෙයවීමට හැකි වීම.
Free

ක්ෂුද්‍ර මුල්‍ය ණය කළමණාකරනය හා ණය ප‍්‍රතිසාධන පිලිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
ක්ෂුද්‍ර මූල්‍ය ණය උපකරණ (ඵසජරද සෙබ්බජැ ක්‍රුාසඑ සබිඑරමපැබඑි* හඳුනා ගැනීමට සහ ඒවායේ භාවිතය අවබෝධ කර ගැනීමට හැකි වීම.
ණය අනුමත කිරීමේ ක‍්‍රියාවලියේදී අත්‍යවශ්‍ය පෙරවිපරම ඡුරු-ැඩ්කම්එසදබ * සහ ණය ප‍්‍රතිසාධනයේදී පසුවිපරම ( ඡුදිඑ-ැඩ්කම්එසදබ * නිවැරදිව සිදු කිරීමට හැකි වීම.
ආයතනයේ ණය කළඹේ ගුණත්වය විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
ණය ප‍්‍රදානය සඳහා අවශ්‍ය ප‍්‍රතිලේඛනගත කිරීම සහ මූල්‍ය උපකරණ සංවර්ධනය පිළිබඳව දැනුම ලබා ගැනීමට හැකි වීම.
Free

මූල්‍ය සේවා ණය කළමණාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
ණය නිර්වචන, ණය වර්ගීකරණය සහ යහපත් ණය සම්පාදන ක‍්‍රමයක ලක්ෂණ පැහැදිලි කිරීමට හැකි වීම.
ණය ප‍්‍රධානයේ පූර්ණ අධියරයන් (ණයලාභීන් හඳුනා ගැනීම, තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය) සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම.
ණය මුදල් නිර්දේශ කිරීම/අනුමත කිරීම/ප‍්‍රතික්ෂේප කිරීම සහ සුරැකුම් ලියවිලි තබා ගැනීම සඳහා වන නිවැරදි ක‍්‍රියාපටිපාටි අනුගමනය කිරීමට හැකි වීම.
පැහැර හරින ලද ණය ( NPL ) අක‍්‍රමික ගණයට මාරු කිරීම, ණය අය කිරීම, සුරැකුම් උපලබ්ධි කිරීම සහ නෛතික කටයුතු පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීම.
x දුර්වල ණය හිලව් ව්‍යාපෘති පුනරුත්ථාපනය කිරීම, ණය ප‍්‍රතිලේඛනගත කිරීම හා ප‍්‍රතිව්‍යුහගත කිරීම ( Restructuring) සඳහා ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
x ණයකරුවන් ඇගයීම, ශ්‍රේණිගත කිරීම සහ හරස් අලෙවිකරණය ( Cross-marketing ) තුළින් ඔවුන් රඳවා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සංවර්ධනය කිරීමට හැකි වීම.
Free

ආයෝජන තිරණ ගැනීම හා ප‍්‍රශස්ත අයෝජන කළඹක් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
ආයෝජන සහ සමපේක්ෂණය අතර වෙනස හඳුනා ගනිමින් ආයෝජන අරමුණු නිවැරදිව තීරණය කිරීමට හැකි වීම.
අවදානම් සහ ප‍්‍රතිලාභ අතර සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීමට සහ මුදලේ කාල අගය හා සඵල පොලී අනුපාතය යොදා ගනිමින් ආයෝජන ඇගයීමට ලක් කිරීමට හැකි වීම.
මූල්‍ය සාධන පත‍්‍රය හඳුනා ගැනීම හා මිණුම් කිරීමේ ක‍්‍රමවේදයන් අවබෝධ කර ගැනීම.
ආයෝජනය කළ යුතු සහ නොකළ යුතු උපකරණ හා ස්ථාන පිළිබඳව තීරණ ගැනීමටත්, එම තීරණ මත පදනම්ව ප‍්‍රශස්ත ආයෝජන කළඹක් සකස් කිරීමටත් හැකි වීම.
ආයෝජන කළමනාකරණය සඳහා ආයෝජන කමිටු වල කාර්යභාරය හා ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් සකස් කිරීමේ වැදගත්කම සහ ක‍්‍රමවේදය අවබෝධ කර ගැනීමට හැකි වීම.
Free

බැංකු ක‍්‍රමය හා මුල්‍ය ක‍්‍රමය පිළිබඳ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
බැංකු ක‍්‍රමය, එහි වර්ගීකරණය සහ මූල්‍ය ක‍්‍රමයක අවශ්‍යතාවය පැහැදිලි කිරීමට හැකි වීම.
ක්ෂුද්‍රමූල්‍ය සංකල්පය සහ එය බැංකුකරණයට සම්බන්ධ වන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වීම.
සාම්ප‍්‍රදායික හා නූතන තාක්ෂණික ක‍්‍රම ඇතුළුව විවිධ මූල්‍ය ක‍්‍රම සහ මූල්‍ය පද්ධති පිළිබඳ දැනුම ලබා ගැනීම.
වර්තමාන වෙළෙඳපොළේ පවතින නව මූල්‍ය සේවා පිළිබඳව දැනුවත් වීම.
Free

Workshop on Computer Hardware

Intermediate
What you'll learn
Identify major computer hardware components and explain their functions.
Demonstrate the correct procedure for assembling and disassembling a desktop computer.
Apply basic troubleshooting techniques to diagnose common hardware issues.
Perform essential maintenance tasks to ensure optimal hardware performance.
Evaluate suitable hardware components based on user needs and system requirements.
Free

Basic Computer Skills Training Program for Co-operative Employees

Intermediate
What you'll learn
Improved computer literacy among employees.
Increased efficiency in handling administrative tasks.
Enhanced ability to use digital tools for communication and collaboration.
Reduced dependency on external IT support for basic tasks
Free

Enhancing Workplace Efficiency with Microsoft Excel

Intermediate
What you'll learn
Developed proficiency in using Excel for data management
Improved efficiency in calculations and reporting
Gained skills in data visualization for better analysis
Free

Workshop on Digital Transformation: Leading People Through Change and Upskilling

Intermediate
What you'll learn
Participants will learn to strategically define Digital Transformation (DX), develop core planning
components, and select key technologies (like AI/automation) for practical application and quick
organizational wins. Furthermore, the course will enable them to understand the essential leadership role in fostering a digitally agile and change-ready corporate culture.
Free

Workshop on IT Fundamentals for Business Professionals

Intermediate
What you'll learn
Gain a foundational understanding of essential IT concepts and tools
Learn how technology supports modern business processes
Develop the ability to make informed decisions using IT solutions
Understand and apply basic cybersecurity practices
Build confidence in working with IT teams and technical environments
Gain awareness of emerging technologies and their business applications
Improve digital literacy and professional IT communication skills
Develop practical knowledge for using technology effectively in the workplace
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare