Banking Diploma Courses Courses

We found 4 courses available for you
See
Free

බැංකු කළමනාකරණ ඩිප්ලෝමාව

Intermediate
What you'll learn
සමුපකාර සංවර්ධනය, ව්‍යාපාර පරිසරය සහ බැංකුකරණය සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතය පැහැදිලි කිරීමට හැකි වීම.
කළමනාකරණයේ න්‍යාය හා ව්‍යවහාරය සහ මූල්‍ය හා බැංකු ක‍්‍රම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
බැංකු මෙහෙයුම් කළමනාකරණය සහ ක්ෂුද්‍රමූල්‍යකරණයේ මූලධර්ම ඵලදායී ලෙස යෙදවීමට හැකි වීම.
බැංකුකරණය සඳහා අදාළ නීතිමය රාමුව, මූල්‍ය ගිණුම්කරණ ක‍්‍රමවේද සහ විශේෂයෙන්ම සමුපකාර ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකිවීම
සේවා අලෙවිකරණය, පාරිභෝගික සත්කාරය සහ ග‍්‍රාමීය බැංකු මූල්‍ය වෙළෙඳපොළේ ආයෝජන විවිධාංගීකරණය පිළිබඳ තීරණ ගැනීමට හැකි වීම.
Free

ක්ෂුද්‍රමූල්‍යකරණ පිළිබද ඩිප්ලෝමාව

Intermediate
What you'll learn
ග‍්‍රාමීය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් විසින් සිදු කළ යුතු ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණ ක‍්‍රියාකාරකම් හදුනා ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් කළමනාකරණය හා ගිණුම් පවත්වාගෙන යායුතු ආකාරය හදුනා ගැනීමට හැකි වීම.
තම වෘත්තිය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය තාක්ෂණය හා නීතිමය කරුණු පිළිබද අවබෝධ කර ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණයට අදාළව ණය හා තැන්පත් උපකරණ සංවර්ධනය කිරීමට හැකි වීම.
Free

ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව

Intermediate
What you'll learn
ව්‍යාපාර පරිසරය තුළ සමුපකාර සංවර්ධනයේ කාර්යභාරය සහ ගිණුම්කරණය සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතය පැහැදිලි කිරීමට හැකි වීම.
මූල්‍ය ගණිතය, සංඛ්‍යානය, මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම ඵලදායී ලෙස යෙදවීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රමිති සහ සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
මූල්‍ය කළමනාකරණය, අයවැයකරණය සහ උපායමාර්ගික සැලසුම්කරණය අධ්‍යයනය තුලින් ප‍්‍රශස්ථ තීරණ ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම.
විගණන මූලධර්ම සහ සමුපකාර නීතියේ මූලිකාංග පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
Free

බදුකරණය ඩිප්ලෝමා පාඨමාලාව

7 Lessons
Intermediate
What you'll learn
බදුකරණයේ මූලධර්ම සහ ශ‍්‍රී ලංකාවේ බදු වර්ග (ආදායම් බදු, VAT) ආදී පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
සේවා නියුක්ත ආදායම්, ආයෝජන ආදායම්, ප‍්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) සහ ව්‍යාපාර ආදායම් සඳහා බදු ගණනය කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
පුද්ගලයන්, සමාගම් සහ අනෙකුත් ව්‍යවසායන් සඳහා වන බදුකරණ නීති හා රෙගුලාසි නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීම.
දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සහ ජාත්‍යන්තර බදුකරණයේ මූලධර්ම අවබෝධ කර ගැනීමට හැකි වීම.
බදු පරිපාලන ක‍්‍රියාවලීන්, බදු සැලසුම්කරණය සහ බදු නීතිවලට අනුකූල වීමේ වැදගත්කම පිළිබඳව දැනුම ලබා ගැනීම.
අදාළ බදු නීතිය (case study), RAMIS පද්ධතිය සහ බදු ආචාර ධර්ම (Ethic) පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි වීම.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare