සමුපකාර සමිති අභ්‍යන්තර විගණනය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
අභ්‍යන්තර විගණනයේ මූලික සංකල්ප සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රමවේදයන් ප්‍රගුණ කිරීම.
අභ්‍යන්තර පාලන පද්ධති නිසි පරිදි ඇගයීමට හා අධීක්ෂණයට අවශ්‍ය නිපුණතා ලබා ගැනීම.
සමුපකාර සමිතියක් තුළ සිදුවිය හැකි වංචා, වැරදි සහ අවදානම් හඳුනා ගැනීමට සහ අවම කිරීමට හැකිවීම.
අභ්‍යන්තර විගණකවරයාගේ භූමිකාව, සුදුසුකම් සහ වගකීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම.
අභ්‍යන්තර විගණනයේ අසාර්ථක වීමට හේතු විශ්ලේෂණය කර, ගැටලූ නිරාකරණයට උපාය මාර්ග යෝජනා කිරීමට හැකිවීම.
Intermediate
සමුපකාර සමිති කාර්යාභිවර්ධනය සඳහා ඵලදායී මානව සම්පත් උපයෝජනය පිළිබඳ පුහුණු වැඩසටහන
$0.00
සමුපකාර සමිති කාර්යාභිවර්ධනය සඳහා ඵලදායී මානව සම්පත් උපයෝජනය පිළිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සංවිධාන තුළ ඵලදායී ලෙස මානව සම්පත් උපයෝජනයට අදාල මානව සම්පත් සැලසුම්කරණය,බදවාගැනිම, තෝරාගැනිම, සේවා නියුක්තියෙහි චලන පිළිබඳ අවබෝධයක් සහිතව රාජකාරි කටයුතු සිදුකිරිම හා,
සමුපකාර සංවිධානවල සේවක කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට සහ ආයතනික ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සුදුසු ලෙස මානව සම්පත් භාවිත කිරිම.
Intermediate
සමුපකාර සංවර්ධන නිලධාරින් සඳහා ශ්‍රි ලංකා විගණන ප්‍රමිත භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන
$0.00
සමුපකාර සංවර්ධන නිලධාරින් සඳහා ශ්‍රි ලංකා විගණන ප්‍රමිත භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සන්දර්භය තුළ විගණන සැලසුම්කරණයේදී ප්රමාණාත්මකභාවය (Materiality) SLAuS 315 සහ 320 අවදානම් තක්සේරුව (Risk Assessment) SLAuS 315 සහ 320 අනුව සිදු කිරීමට හැකි වීම.
විගණන සාක්ෂි (SLAuS 500) බාහිර තහවුරු කිරීම් (SLAuS 505) සහ විශ්ලේෂණාත්මක සමාලෝචනය (SLAuS 520) යන ප්රමිතීන් ප්‍රායෝගිකව යෙදවීමට හැකි වීම.
අඛණ්ඩ පැවැත්ම (SLAuS 570) පසුව ඇතිවන සිදුවීම් (SLAuS 505) සහ සම්බන්ධිත පාර්ශවයන් (SLAuS 550) විගණනයේදී සලකා බැලිය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම.
මූල්‍ය වාර්තා මත ස්වාධීන විගණකගේ මතය ගොඩනැගීම (SLAuS 700, 705, 706) සහ විගණන වාර්තා නිවැරදිව අර්ථකථනය කිරීමට හැකි වීම..
අලෙවි කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලාව
What you'll learn
සමුපකාර සමාජිකත්වය ප්රමුඛ අලෙවිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලැබිම.
තරගකාරී ව්‍යවසාය පරිසරය තුල අලෙවිකරණ කටයුතු සැලසුම් කරගනු ලබන ආකාරය සමබන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවීම
අලෙවිකරුවෙකු ලෙස වෘත්තීයභාවය ට අදාල කුසලතා සහ පෞර්ෂත්වය, සංවර්ධනය කිරීම.
කාලින අලෙවිකරණ උපායමාර්ග, ක්‍රමවේද හදුනා ගැනීම සහ ඒවායේ ප්‍රයෝගික භාවිතය මගින් සමිති ව්‍යාපාරික අංශ තිරසරභාවයට පත් කිරීමේ ක්‍රමවේද හදුනා ගැනීමට හැකිවේ.
විගණනය පිළිබඳ ඩිප්ලෝමාව
What you'll learn
සමුපකාර සමිති වල විගණනයක් සිදුකිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගත හැකිවීම
විගණනයක් සිදුකිරීමේදී අදාල කරගත යුතු විවිධ විගණන ප්රමිතීන් පිළිබඳ අවබෝධ කරගත හැකිවීම සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කල හැකිවීම.
විගණනයක් සිදුකිරීමේදී අනුගමනය කළයුතු නෛතික මූලාශ්රයන් හඳුනාගනිමින් ඒවාට අනුගත වන පරිදි විගණනයක් සිදුකිරීමට හැකිවීම.
Enhancing Digital Accounting Practices in Cooperative Rural Banks
What you'll learn
Understand the complete accounting process in a rural banking context.
Operate the cooperative accounting software to manage daily transactions and generate reports.
Generate bi-weekly, monthly, and annual reports with accuracy.
Implement internal control practices to ensure transparency and accountability.
Supervise software usage and ensure proper oversight at the branch level.
A professional Certificate course in AI from Beginners to Advanced Level
What you'll learn
Learners will be able to apply artificial intelligence concepts, tools, and frameworks to solve real-world business and technical problems.
They will gain hands-on expertise in machine learning, data analysis, prompt engineering, and AI integration, enabling them to design, deploy, and optimize intelligent systems confidently and ethically.
Certificate Course in Python Programming and Flask Web Development
What you'll learn
Write Python programs using functions, loops, and data structures.
Apply object-oriented programming (OOP) concepts in Python.
Handle files and exceptions effectively in Python programs.
Use external libraries and APIs to extend functionality.
Develop and deploy Flask-based web applications with databases.
Integrate all learned concepts into a final full-stack project
Certificate Course in MySQL Database Administration
What you'll learn
Install and configure MySQL database systems.
Create and manage relational database schemas.
Write and execute SQL statements for data manipulation.
Apply constraints, indexes, and normalization for data integrity and efficiency.
Manage users, privileges, and database backups.
Use stored procedures to automate SQL tasks
Certificate Course in Desktop Application Development with C# and MySQL
What you'll learn
Write structured programs using C# syntax and control statements.
Design and implement Windows Forms-based GUI applications.
Apply object-oriented programming (OOP) principles in C#.
Connect C# applications to MySQL databases and perform CRUD operations.
Validate input, handle exceptions, and generate reports.
Package and deploy completed C# applications.
Certificate Course in Office Automation
What you'll learn
Students will be able to differentiate between core computer components, effectively navigate the operating system, and confidently perform file management tasks. Crucially, they will master office productivity skills, specifically, the ability to create, format, and manage professional documents, spreadsheets, and engaging presentations.
Participants will master essential digital skills to drive efficiency and productivity using modern communication tools and office applications, resulting in a significant enhancement of their overall digital productivity in any professional work environment.